olympic උළෙලට ගුවන්කුලීරථ සේවාවක්

නිපුණ නිර්මාල්

2028 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ගුවන් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ඔලිම්පික් සංවිධානයකයින් සැලසුම් කර තිබේ.

එමගින් නරඹන්නන්ට ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථාන සදහා අපහසුතාවයකින් තොරව ගමන් කළ හැකි අතර,සංවිධායකයන්ටද සිය ගමනාන්තයන් සදහා ඒ හරහා ප්‍රවාහන පහසුකම් සලසා ගතහැකි බවට ක්‍රීඩා වාර්තා සදහන් කර ඇත.

මේ සඳහා සැහැල්ලු ගුවන් යාන සමූහයක් භාවිතා කිරීමට සැලසුම් කර ඇති අතර. එහි ආරක්ෂන ප්‍රමිතීන් සපුරාලන බවට වූ සහතිකයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවට ඔලිම්පික් සංවිධායකයෝ  පවසති..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *