සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් නැති කොවිඩ් මරණ ආදාහන තොරතුරු
(මෙහොමඩ් ආසික්) 2019 වසරේ සිට 2021 වසර දක්වා ලොව පුරා වසංගතයක් තත්වයෙන් පැතිරී ගිය කොවිඩ් 19 වසංගතය ලෝකයම උඩුයටිකුරු කරන්නට සමත්වූ බව නොරහසකි. ලෝකයේ දියුණුම රටවල් මෙන්ම දිළිඳු රටවල් ද එක සේ පීඩාවට පත්වූ මෙම කොඩිඩ් 19 වසංගතයේ ආසාදනය එතෙක් ලෝකයේ නොවු අති විශාල වසංගතයක් බවට පත් විය. ලෝකයට එතෙක් වැඩි හුරුවක් නොමැති නිරෝධායනය, […]
සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් නැති කොවිඩ් මරණ ආදාහන තොරතුරු Read More »
