අනුරාධපුර සුව විරුවන් වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්
අනුරාධපුර කිත්සිරි වනසිංහ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති සියලු වෙළඳ සල් ඊයේ(13 ) වැනිදා සිට මින් ඉදිරියට පස්වරු 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වසා දැමීමට අනුරාධපුර මහා නගර සභාව තීරණය කර තිබේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊයේ (13) උදෑසන 7.00 පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී රැස්වී ගත් තීරණයකට අනුව මෙම […]
අනුරාධපුර සුව විරුවන් වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් Read More »