කුළුබඩු අපනයනයෙන් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක්
මොහොමඩ් ආසික් මෙට්‍රික් ටොන් 44,262 ක් අපනයනය කර රුපියල් මිලියන 89,217 ක ආදායමක් ලබයි අපනයන කෘෂි බෝග අපනයනය මගින් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ 2024 වසරේදී අපනයන කෘෂි බෝග මෙට්‍රික් ටොන් 44,262 ක් අපනයන කර රුපියල් මිලියන 89,217 ක විදේශ විනිමය ආදායමක් […]
කුළුබඩු අපනයනයෙන් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් Read More »