මැරුණත් රජු හිනැස්සූ අන්දරේ
සංජීවනී පද්මසේන ඉඳිකටුවක් බිමට වැටුණත් ඇසෙන තරමටම රාජසභාව නිශ්ශබ්දය. සියල්ලෝම උඩට ගත් හුස්ම පහළට දමන්නට අමතක්වූවා සේ ගල් ගැසී බලාසිටිති. දැන් දැන් කෝපයෙන් උදහස් වූ මහරජු ගිගුරුම් දී බැණ වදින හඬ හා භයානක මරණ දඬුවම නියම කරන තුරු තැතිගත්තෝ මුවඅයා බලා සිටිති. එහෙත් පුදුමයක මහත! මහරජු කොක්හඬලා සිනහ වෙන්නට පටන් ගනියි. රාජසභාව පුදුමයට පත්වේ. මේ […]
මැරුණත් රජු හිනැස්සූ අන්දරේ Read More »