විශේෂාංග

පිරිමින් පසුපස එන බෝදිලිමා

සංජීවනී පද්මසේන කාලය තත්පරයෙන් තත්පරය තටු ලැබී ඉගිල යද්දී ලෝකය තාක්ෂණය අතින්ද, විද්‍යාව අතින්ද බොහෝ දියුණුවට පත්වී ඇත. ඒ සමඟම සමාජයීය, පාරිසරික හා සංස්කෘතිකමය වශයෙන් ද බොහෝ දේවල් වෙනස් වී තිබේ. අද වනවිට පාළු මංමාවත් දුලබය. ඉතා කෙටි දුරක්වත් පයින් යන්නන් අවමය. නාන තොටවල්, තුංමංසලවල් පාළු මංකඩවල්, රූස්ස ගස්, යදම් ලෙස වැල් එල්ලුනු භයනක නුග […]

පිරිමින් පසුපස එන බෝදිලිමා Read More »

අනුරාධපුර සිද්ධියට පසු

කිත්සිරි වනසිංහ අනුරාධපුර  තරුණ වෛද්‍යවරියක ලිංගික  හිංසනයකට ලක් වීමත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ආරක්ෂාව මේ වන විට තර වී තිබේ. එම අවාසනාවන්ත   සිදුවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල ස්ථාපිත ප්‍රදේශය උඩු යටිකුරු වෙමින් පවතී. මෙම සිදුවීමට මුහුණ පෑ තරුණ වෛද්‍යවරිය තම ජීවිතය තුළ අත්විඳින්නට සිදුවූ අමිහිරිතම මිනිත්තු කිහිපය ගෙවා අවසන්ය.රෝහලේ ඇඳක් මත

අනුරාධපුර සිද්ධියට පසු Read More »

මහවැලි ගඟේ සංවේදීම පරිසර කලාපයේ  ආක්‍රමණික ශාක හා සතුන්

  මොහොමඩ් ආසික් එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන වන (UNEP) වැඩසටහනට අනුව ආක්‍රමණශීලි සතුන් ශාඛ ඇතුළු විශේෂයන් ගෝලීය ජෛව විවිධත්වයට ඇති පස් වන විශාලතම තර්ජනය බව සඳහන් කරයි. එම වැඩසටහන  තව දුරටත් පෙන්වා දෙන්නේ  මෙම තර්ජනයට තවත් බරපතල තර්ජනයක්ව ඇති  දේශගුණික විපර්යාසයත් එක් කර ඇති බවයි ලෝකය පුරා සිටින පාරිසරික විද්‍යාඥයින් බොහෝ  දෙනෙකු මේ වන

මහවැලි ගඟේ සංවේදීම පරිසර කලාපයේ  ආක්‍රමණික ශාක හා සතුන් Read More »

සීතල කඳුමැද – පිකෝට්‍රේල් 

සංජීවනි පද්මසේන දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් ආදී බෝ නොවන රෝග බොහෝ සුලබය. ඒ අතර හෘදයාබාධ වලින් ක්ෂණිකව මියයන්නෝ ද වෙති. එමෙන්ම ඉතා දැඩි කාර්යබහුලත්වය, විඩාපත්බව සහ අවිවේකය ආදිය නිසා මානසික පීඩාවන්ගෙන් පෙලෙන්නන් ද බොහෝය. මේ සියල්ලටම එකම තැනකින් තිරසාර විසඳුමක් ලබා ගන්නට හැකි නම් කෙතරම් අපූරු ද! ඇවිද්ද පය දහස් වටී යැයි අපේ පැරැන්නන් කියා

සීතල කඳුමැද – පිකෝට්‍රේල්  Read More »

දන්නා රට ඉඳි ගැන නොදන්නා තොරතුරු

ලක්මිණි නදීෂා – කොළඹ  මෙය ලොව පුරා මුස්ලිම්වරුන් අළුයම සිට හිරු බැස යන තෙක් කිසිත් නොකා නොබී සහ ලිංගික ඇසුරෙන් ඉවත්ව උපවාසය රකින රාමසාන් හෙවත් රමළාන් මාසයයි. ඔවුන් උපවාසය අවසන් කරන්නේ රට ඉඳි කිහිපයක් අනුභව කිරීමෙනි. මුහම්මද් නබිතුමන්ගේ ආදර්ශය මෙය වීම මේ සඳහා වන ප්‍රධාන හේතුවයි.මෙම ලිපිය උපවාසයේ අධ්‍යාත්මික පරාසය වෙනුවට රට ඉඳි ගැන විස්තර

දන්නා රට ඉඳි ගැන නොදන්නා තොරතුරු Read More »

තේ, කෝප්පයට ආවේ මෙහෙමයි

වර්ෂා අමරජිත්, එරත්න  සීතල කදුකරයෙන් නෙලා ගන්නා තේ දල්ලක සාරය උණු උණු තේ කෝප්පයකට ගන්නේ කෙනෙකුගේ විඩාව ආතතිය මග හරවා ගන්නටය.ඕනෑම කටයුත්තක දී තේ කෝප්පය සංග්‍රහශීලීය .      යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ තේ හදුනාගන්නට මත්තෙන් ජනී ජනයා කෝපිවල රස බැලුවෝය. අවාසනාවකට මෙන් එකල කෝපි වගාවට “හැමීලියා වෙස්ටේරියා,”රෝගය වැළදී විනාශයට පත්විය. මේ හේතුවෙන් කෝපිවලට ආදේශක්

තේ, කෝප්පයට ආවේ මෙහෙමයි Read More »

වසර 94 ක් උඩරට නර්තනය නොමිලයේ උගන්වන ලංකාවේ මුල්ම  කලායතනය

 මොහොමඩ් ආසික් ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සනිටුහන් කරයි. ලොව පුරා සිට ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන දහස් ගණනක විදේශිකයින් එයට මාහැඟි උදාහරණයක්ද  වෙයි. දළදා පෙරහැර මගින් ලෝකයා හමුවේ විදහා පාන නර්තනයන් වැඩි ප්‍රමාණයක්  ශ්‍රී ලංකාවටම ආවේණික වූ නර්තන විශේෂයන්  වීම  එම ඓතිහාසික ශ්‍රී  දළදා පෙරහැර ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය බවට පත්වීමට ප්‍රධාන හේතුවක් බවට

වසර 94 ක් උඩරට නර්තනය නොමිලයේ උගන්වන ලංකාවේ මුල්ම  කලායතනය Read More »

ලොව විශාලතම බිලාළ විශේෂ හතට අයත් ලංකාවේ කොටියා රතුදත්ත පොතට

අජිත්ලාල් ශාන්තඋදය කඳුකරයේ සීතලට ඇගේ හිරිගඩු පිපෙයි. රාත්‍රියේ නොනවත්වා ඇසුනු බල්ලන්ගේ බිරුම් හඩ ලයිම්කාමර පේළියේ වැඩිහිටියන්ගේ නින්දට ගෙනාවේ බාධාවකි. හරිහමන් නින්දක් නැති පාර්වති බිමට එළිය වැටෙත්ම ලයින් කාමරයේ දොර ඇරියාය. සින්නවේලු පාර්වතිගේ සැමියාය. ඔහුත් ඇය සමගම එළියට ආවේ පෙරදා රාත්‍රියේ බල්ලන්ගේ නපුරු මුසළ බිරුම්හඩින් ඉගිකළේ විපතක්දැයි විපරම් කරන්නට ය. ලයිම් කාරයේ කෙළවර පිහිටි පස්කණ්ඩිය මත

ලොව විශාලතම බිලාළ විශේෂ හතට අයත් ලංකාවේ කොටියා රතුදත්ත පොතට Read More »

උඩරට කැරැල්ලට සහාය දී   ඉංග්‍රීසීන්ගේ උදහසට ලක්වූ ගලගොඩ පරපුර

හේවාහැට-චම්පික දසනායක  වර්ෂ 1815  උඩරට ගිවිසුම ඔස්සේ උපක්‍රමශීලීව ඉංග්‍රීසින් මෙරට පාලන බලය තමන් සතු කරගන්නා විට උඩරට රාජධානියේ ඉහළ තනතුරු හෙබවූ නිළමේවරුන් පිළිබඳව අදටත් ජනතාව විවිධ විවේචන එල්ල කරති. රජු හා රාජ්‍ය පාවාදී ඉංග්‍රීසින්ගේ සහායෙන් පාලන බලය තමන් සතු කර ගන්නට සමහර  උඩරට රදළ ප්‍රධානීන් කටයුතු කළ නිසා උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ බවට එම

උඩරට කැරැල්ලට සහාය දී   ඉංග්‍රීසීන්ගේ උදහසට ලක්වූ ගලගොඩ පරපුර Read More »

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

  මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ  මධ්‍ය කඳුකරය හැඩ කරන අතිශය සුන්දර  කඳු ශිඛරවලින් ගහනව අලංකෘතව ඇති, ස්වභාව සෞන්දර්යයේ මාහැඟි දායාදයක් වන  කන්ද උඩරටට ආභරණයක් වන් කඳු කැට පෙළක් ලෙස  අලගල්ල කන්ද සඳහන් වෙයි. 1948 පෙබරවාරි මස හතර වනදා අපේ රටට නිදහස ලැබීමේ  නිදහස්  දිනයට සමගාමීව කතාබහට ලක් වන අලගල්ල කන්ද ගැන  බොහෝ දෙනකු කතා කරන්නේ මෙම කන්ද සහ නිදහස් දිනය සමඟ පවතින සම්බන්ධතාවයක්

අලට කන්න බැරි අලගල්ලේ කන්ද Read More »