විශේෂාංග

මුස්ලිම් ජනතාව මාසයක උපවාසයෙන් පසුව බැතියෙන් සමරන රමසාන් උත්සවය

  මොහොමඩ්  ආසික් ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් ප්‍රධානතම වගකීමක් වන මාසයක් උපාවසය සුරැකීමෙන් පසුව එළඹෙන පළමු වන දිනය  ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව  ඊදුල් ෆිත්ර් නම් වන රමසාන් උත්සවය සමරති. ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව සමඟ එක්වී ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවද අද දිනයේ රමසාන් උත්සවය සැමරීම සිදු කරති. ඉස්ලාම් ධර්මය තුල පවතින ප්‍රධානතම වගකීමක් […]

මුස්ලිම් ජනතාව මාසයක උපවාසයෙන් පසුව බැතියෙන් සමරන රමසාන් උත්සවය Read More »

සිදාදියේ ගිනියම් වූ මහ පොළොවේ දුහුවිලි අතර සිර වූ අභිසරු ලියන්ගේ ඇඟ කිලිපොලා යන හෙළිදරව්වපිරිමින්ගේ විකෘති ආශාවන් ගැන දන්නේ අපි විතරයි.

  මොහොමඩ් ආසික් දිවා කාලය පුරා අතෝරක් නැති ඝෝෂාව මාධ්‍යයේ  දහසකුත් එකක් රාජකාරි නිමා කරමින් සවස් කාලය ගෙවී යමින් තිබෙන සිදාදියේ ගෙන්දගම් පොළොවේ රත්ව  රත් පැහැ වූ  දුහුවිලි අතරින් හිමිහිට එහා මෙහා යන සුරූපී ළලනාවන් සිය රත්පැහැ වූ දෙනෙත් වට පිට යොමුව ඇත්තේ රාගයෙන් පිපාසිත මිනිසුන් වෙනුවෙන් සිය සේවය සැපයීම වෙනුවෙනි. සිදාදියේ ගෙන්දගම් පොළොවේ දුහුවිලි  දිවා කාලයේ අව්  රශ්මියෙන් පිළිස්සී විහිදෙන

සිදාදියේ ගිනියම් වූ මහ පොළොවේ දුහුවිලි අතර සිර වූ අභිසරු ලියන්ගේ ඇඟ කිලිපොලා යන හෙළිදරව්වපිරිමින්ගේ විකෘති ආශාවන් ගැන දන්නේ අපි විතරයි. Read More »

වසර තුන්සිය අසූ හතකට පෙර සිදු වූ ඓතිහාසික ගන්නෝරුව සටන

  මොහොමඩ් ආසික් කන්ද උඩරට පාලනය කළ  දෙවැනි රාජසිංහ රජු සිය සේනාව සමඟින්  ක්‍රි.ව. 1638 මාර්තු මස 28 වනදා පෘතුගිසින් සමඟ ඓතිහාසික  සටනක් සිදු කර  පෘතුගීසි  හමුදාවේ  විශාල සොල්දාදුවන් ප්‍රමාණයක්  විනාශ  කර කන්ද උඩරට  ආරක්ෂා කර ගත් සටන සිදු වී   මාර්තු 28) දිනට වසර 387 ක් ගත වෙයි. ක්‍රි.ව. මාර්තු මස දෙවැනිදා ඉංග්‍රීසින් මෙරට  යටත් කර ගන්නට   ශත වර්ෂ තුනකට පමණ පෙර සිටම විවිධ යුරෝපීය ජාතීහු

වසර තුන්සිය අසූ හතකට පෙර සිදු වූ ඓතිහාසික ගන්නෝරුව සටන Read More »

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් නිහඬව වියැකෙන  අපේ ජාතික උරුම

තිරප්පනේ සමන් පෙරේරා   ලාංකීය සමාජ සංස්කෘතිය වෙනස් මානයකට ගනිමින් බුදුදහම මත පදනම් වූ ශිෂ්ඨසම්පන්න වූ ලාංකීය සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා මූල බීජය වපුරන්නේ ඓතිහාසික මිහින්තලා පුදබිමෙනි. ඒ මිහිඳු මාහිමියන් ඇතුළු දූත පිරිස බුදුදහම රැගෙන මෙරටට පැමිණීමේ ඓතිහාසික සිදුවීමත් සමඟ ය. එනිසා ම එදා මෙන් ම අදත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි මිහින්තලය පුදබිම දෙස් විදෙස් සංචාරකයින් අතර

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් නිහඬව වියැකෙන  අපේ ජාතික උරුම Read More »

ලංකාවේ පැරණිම සෙල්ලිපිය

රන්ජන් මඩගම්මන ඇහැලියගොඩ සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පදනම්ව ශ්‍රී ලංකාවේ අක්ෂර කලාව පිළිබඳව විද්වතුන් කාලයක සිට විවිධ අදහස් පළ කොට තිබේ.එහිදී බොහෝ දෙනෙක් දක්වන අදහස් අතරින් කියවෙන්නේ ලාංකික අක්ෂර කලාව ඇරඹෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ  ලංකාගමනයත් සමඟ බවය.මහාවංශය වැනි මූලාශ්‍ර වලින් පැහැදිලි වන්නේ ඊටත් එපිට සිට අක්ෂර කලාව පැවතුණ බවය.කරුණු රාශියක් අධ්‍යයනය කිරීමෙන් විවිධ කරුණු

ලංකාවේ පැරණිම සෙල්ලිපිය Read More »

මුතු කරාබුව පැළඳි යුවතිය

මුතු කරාබුව පැළඳි යුවතිය සංජීවනී පද්මසේන සිත්තරෙකුගේ තෙලි තුඩ වනාහි අරුම පුදුමය. වචනයෙන් කිව නොහැකි දහසක් දේ එක් පින්සල් පහරකින් පවසන්නට ඔවුනට හැකිය. සතුට, දුක අවිනිශ්චිතතාව, කලකිරීම රේඛාවන් මත සටහන් කොට නරඹන්නන්ගේ හිතට කාවැද්දවීමට තරම් ඔවුහු නිපුණත්වයෝය. සිතුවම් නිර්මාණය වනාහි ලොව සියලුම දෙනාට කළහැකි කාර්යයක් නොවේ. ඒ සඳහා විශේෂ කුසලතාවයක් මෙන්ම නිපුණතාවයක් ද, සංයමයක් ද

මුතු කරාබුව පැළඳි යුවතිය Read More »

පොලිස් විරු දිනය සැමරීමට මුල් වූ ලංකාවේ රොබින් හුඩ්

සංජීවනී පද්මසේන ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව පැවති කාලයේ එක්තරා දිනයක බෑඟිරි තලමින් කොලු පැටියෙකු මෙලොව එළිය දුටුවේය. ඒ 1832 මාර්තු මස 25 වන දිනයේ දීය. ඒ හඬාගෙන පැමිණි කොලු පැටියා දිනෙක හිරු නොබසින අධිරාජ්‍යය පවා සොළවන තරමට ප්‍රබල තැනැත්තෙකු වනු ඇතැයි ඔහුගේ පියා වන දීකිරිකෑවගේ අදාසි අප්පුවත් මවවන පිචෝහාමිවත් එදින නම් සිතුවේ නැත. එහෙත් පසුකලෙක

පොලිස් විරු දිනය සැමරීමට මුල් වූ ලංකාවේ රොබින් හුඩ් Read More »

කරාඹු ගසෙන් වැටී සිදු වන  මරණ සහ ආබාධිතවීම් රැසක්

  මොහොමඩ් ආසික් කරාඹු කියන්නේ මෙරටට  විදේශ විනිමය ගෙන දෙන ප්‍රධාන අපනයන කෘෂි බෝගයක්.  සාමාන්‍යයන් වසරකට මෙට්‍රික් ටොන් 3000 ත් 6000 ත් අතර   ප්‍රමාණයක් කරාඹු අපනයනය කරන අතර එමගින් රුපියල්  මිලියන 10,000 කට වැඩි ආදායමක් උපයා ගනී. නමුත් මෙම කරාඹු අස්වැන්න නෙලා ගැනීමේදී සිදු වන අනතුරු නිසා වාර්ෂිකව පුද්ගලයින් යම්  ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වන අතර තවත් විශාල පිරිසක් ආබාධිත තත්වයට

කරාඹු ගසෙන් වැටී සිදු වන  මරණ සහ ආබාධිතවීම් රැසක් Read More »

රටට ඩොලර් එන නිරතුරු-සංචාරක පුරකි සොඳුරු

සංජීවනි පද්මසේන හරිත තුරු නිම්නයන් මැද, සුනිල්වන් දියදහරා ඇද හැලෙන කඳු ශිඛර දසතය. නිල් තුරුගොමු වියන් මැදින් හමා යන සීතල සුළඟේ නැළවෙන සුවහසක් පුෂ්පයන් බැලූ බැලූ අතය. මිහිරැති තුරුඵල රස විඳිමින් සිය කූජනයෙන් දෙසවන් පිනවන පක්ෂී රෑන් සුන්දරත්වයෙන් පිරිපුන්ය. ඉපැරණි පෞරාණික දාගැබ්, නටඹුන්, වෙහෙරවිහාර මැද ආඩම්බරයෙන් හිස ඔසවා සිටින ඓතිහාසික ස්ථාන බොහෝය. මෙලෙසින් සඳහන් කළේ

රටට ඩොලර් එන නිරතුරු-සංචාරක පුරකි සොඳුරු Read More »

රට මැදින් මතුවූ දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය කදවුර සහ වෙඩි බෙහෙත් ගබඩාව

  නාඋල – ඉන්දික අරුණ කුමාර විදේශීය ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනාවරණය වන කරුණු කාරණා දෙස බැලු කළ ඒ ඒ ජාතින්ට අනන්‍ය වූ බොහෝ දේ ලාංකික ජන සමාජය තුළ මුල් බැසගෙන ඇති බව රහසක් නොවේ. පෘතුගීසින්, ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍යයන් සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනී වු අතීතයකි. ශ්‍රී ලංකාව සිලෝන් බවට පත්වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේය. ඒ

රට මැදින් මතුවූ දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය කදවුර සහ වෙඩි බෙහෙත් ගබඩාව Read More »