විශේෂාංග

වගා හානි වැළැක්වීමට  සැකසෙන ලංකාවේ මුල්ම රිලා දූපත

  මොහොමඩ් ආසික් මහනුවර දිස්ත්‍රික්කයේ වගාවන්ට දැඩි ලෙස හානි සිදු කරන රිලවුන් අල්ලා  රන්දෙණිගල ජලාශයේ දූපතක කොටු කිරීමේ ව්‍යාපෘතියක්  මේ වන විට ක්‍රියාත්මක වෙමින්  පවතී. මෙම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පළමු ව්‍යාපෘතිය ලෙස සැලකේ. රිළවා මෙරට දීර්ග කාලයක් තිස්සේ   මිනිසා සමඟ ගැටෙමින් ජීවත් වන සත්ව විශේෂයක් වන අතර රිලා පරපුර මිනිස් පරපුර සමඟ සමීප සබඳතා ඇති සත්ව […]

වගා හානි වැළැක්වීමට  සැකසෙන ලංකාවේ මුල්ම රිලා දූපත Read More »

සුදු සේල විහිදුවා ගත් වික්ටෝරියා ජලාශය

මොහොමඩ් ආසික් ලෝකයේ බොහෝ රටවලට මෙන් අපේ රටටත්  දේශගුණික විපර්යාසයේ බලපෑම තදින්ම දැනෙමින් පවතී. ඒ නිසාම මේ දිනවල ජල මූලාශ්‍ර පිළිබඳව වැඩි වැඩියෙන් කතා බහටද ලක් ව තිබේ . ශ්‍රී ලංකාවේ ජල විදුලිය නිපදවීමටත් කෘෂිකර්මාන්තයටත් එක සේ ප්‍රයෝජනවත් වන ලංකාවේ විශාලතම ජලාශය වන වික්ටෝරියා ජලාශය ගැන ඇති වන කතාබහද වැඩි වි තිබේ.  ඒ නිසාම වික්ටෝරියා

සුදු සේල විහිදුවා ගත් වික්ටෝරියා ජලාශය Read More »

මැටි වළං හා පිච්චෙන මැටි කර්මාන්ත ශිල්පියෝ

සමන් පෙරේරා   සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ලාංකීය සංස්කෘතියේ තවත් පැතිකඩක් කියාපාන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යකි. එහි සුවිශේෂත්වය වන්නේ වෙනත් රටවල නොමැති ලාංකිකයන්ට පමණක් අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර විධි සම්ප්‍රදායන් තවමත් නොනැසි පැවතීමයි. ලිප ගිණි මෙලවීම, ආහාර අනුභව, ගණුදෙණු කිරීම ,වැඩ ඇල්ලීම යනාදි වශයෙන් වූ චාරිත්‍ර සමුදායක් අලුත් අවුරුදු දින එකම නැකතකින් මුළු මහත්

මැටි වළං හා පිච්චෙන මැටි කර්මාන්ත ශිල්පියෝ Read More »

ලෝකාන්ත පාමුල සොඳුරු දනව්වක අසිරිය විඳගමු

බෙලිහුල්ඔය එස්.රත්නායක පුංචි එංගලන්තය ලෙසින් සැලකෙන නුවරඑළියේ  සිසිලස කාගේත් ගතසිත නිවාලන මතකයන් සිහිගන්වයි. සෞම්‍ය දේශගුණයක් සහිත මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයෙන් සපිරි  පරිසර පද්ධතියට ඇති වටිනාකම නිසාම 2010 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද එය එක්කොට තිබේ. සංචාරක පරාදීසයක් ලෙස සැලකෙන මෙහි ඇති ශාඛ සත්ව තෘණ විශේෂ , ස්වභාවික දියකඳුරු ,බේරකර්ස් දිය ඇල්ල

ලෝකාන්ත පාමුල සොඳුරු දනව්වක අසිරිය විඳගමු Read More »

කරපටි කන් බස්සන්ගේ ජනපදයක්

හේවාහැට-චම්පික දසනායක  කරපටි කන් බස්සා (COLLARED SC0PS OWL) නිස්කලංක ගෙවතු හා කුඩා ප්‍රමාණයේ ලඳු කැලෑ සිය වාසස්ථාන කරගනිමින් ජීවත්වන නිශාචර බස්සන් විශේෂයකි  දෙමලිච්චකුගේ ශරීර ප්‍රමාණය තරම්වන ශරීරයකින් හෙබි සුදු පැහැය මිශ්‍රවූ දුඹුරු පැහැ පිහාටු වලින් සමන්විත කරපටි කන් බස්සා රාත්‍රී කාලයේ ගෙවතු හා වගාබිම් ආශ්‍රිතව සුලබව දැකිය හැකි වුවත් දිවා කාලයේ නිද්‍රාශීලීව අඳුරු ගස්වල ලැග

කරපටි කන් බස්සන්ගේ ජනපදයක් Read More »

තවලම් අපි යනවා

සංජීවනී පද්මසේන සඳ සිය සිහින් කාන්තිය නිවා දමමින් තරු මිණිද සමඟ සැඟවෙන්නට මාන බලන හිමිදිරියේ සීතල පිණි මැද්දෙන් ඇසෙන මිහිරැති ගෙජ්ජි නාදයකි. ගිරි දුර්ඝ මැදින් ඈතින් ඈතට යන මහත් දුෂ්කර ගමන ගැන වැටහීමක් නැතුවාක් සේ ගව රැළ ගෙජ්ජි නාදයෙන් උදම් වී ආඩම්බරයෙන් ඔහේ බලා සිටිති. ඇතැමෙක් පෙරදා අනුභව කළ තණකොළ වමාරා කමින් හිස සළන්නේ ගෙජ්ජි

තවලම් අපි යනවා Read More »

නැසී යන කර්මාන්තයකට පණ දෙන වළගම්බාහුවේ කාන්තාවෝ..

තිරප්පනේ සමන් පෙරේරා  කොතැන විලේ දෝ එපන් තිබෙන්නේ  නාගර පන්විල එපන් තිබෙන්නේ  එපන් නෙලන්නට කවුදැයි එන්නේ අඟනෝ එකතුව එතැනට එන්නේ මෙය බාල මහලු වැඩිහිටි අපි කාටත් ඇසූ පමණින් හුරු පුරුදු පන් කවියකි. පාරම්පරික ජන කලාවක් වන පන් කර්මාන්තය අතීතයේ  සිටම කාන්තාවන්ට ම වෙන් වූ හස්ත කර්මාන්තයකි. එකී ජන කලාවක නිරත කාන්තා ලාලිත්‍ය යෙන් විචිත්‍රවත් පන්

නැසී යන කර්මාන්තයකට පණ දෙන වළගම්බාහුවේ කාන්තාවෝ.. Read More »

මලක‌ඩ රෝගය නිසා අපට අහිමි වූ කෝපි

  මොහොමඩ් ආසික්  ලොව පුරා  ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දිවග රස මවන  සිලෝන් ටී වලට නොදෙවැනිවම ශ්‍රී ලංකාවේ කෝපිවලටද (CEYLON COFEE) සුවිශේෂි ස්ථානයක් හිමි වෙයි. සිසිලස මුසුවූ යුරෝපයේ රටවල ජනතාවට උණුසුමක් ලබා දීම  සඳහා ඈත අතීතයේ සිටම කෝපිවලට හිමිව තිබුණේ අතිශය සුවිශේෂි ස්ථානයකි. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව ප්‍රචලිතව තිබූ අතර මුල් කාලයේ වසරකට මෙට්‍රික් ටොන් 50,000 කට

මලක‌ඩ රෝගය නිසා අපට අහිමි වූ කෝපි Read More »

හදවත් කම්පා කරවන භූමිකම්පා

සංජීවනී පද්මසේන මේ දිනවල ලෝකවාසී සියලු දෙනාගේ මුවඟ රැව්දෙන්නේත්, නෙතඟ කඳුළු පුරවන්නේත් එකම මාතෘකාවකි. එනම් මියන්මාර් මහා ඛේදවාචකය වූ අතිවිශාල පිරිසකට දිවි අහිමි කළ භූමිකම්පාවයි. තවමත් නිශ්චිතව ගණනය කළ නොහැකි තරම් ජීවිත හානි විශාල ප්‍රමාණයක් ද, දේපල හානි ප්‍රමාණයක් ද සහිත මේ භූමිකම්පාව නිසා මානව හදවත්වලට දැනුණු කම්පාව නැති වෙන්නට නම් තව බොහෝ කාලයක් ගතවනු

හදවත් කම්පා කරවන භූමිකම්පා Read More »

ඓතිහාසික බටතොට පුරාණ ලෙන් විහාරය හෙවත් දිවා ගුහාව.

 කුරුවිට වර්ෂා අමරජිත්  එය වූ කලී ස්භාවධර්මයේ අති කාන්තිමත් පරිශ්‍රයකි.කුරුගං ලලනිගේ අති ශෝභමාන වූ මෙම ගම්පියසෙහි බටතොට පුරාණ ලෙන් විහාරය පිහිටා ඇත්තේය.මෙහි සුවිශේෂී හේතුවක් තිබේ.එහි කථාංගය මෙසේය.                                       කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඕනෑම කෙනෙකුහට පිවිසිය හැක.කුරුවිටින් එරත්න මාර්ගයේ

ඓතිහාසික බටතොට පුරාණ ලෙන් විහාරය හෙවත් දිවා ගුහාව. Read More »