විශේෂාංග

පරිත්‍යාගයන් රැසක් සිහි කරන‘හජ්’ උත්සවය

ජූනි 07 වන දිනට යෙදුණු හජ් උත්සවය නිමිත්තෙනි   (මොහොමඩ් ආසික්) ලොව පුරා වෙසෙන ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම්  පහ අතුරින් අවසන් වගකීම  ලෙස හජ් වන්දනය ඉටු කිරීම සඳහන් කර තිබේ. මෙයින් අදහස් වන්නේ ඉස්ලාම් ධර්මය අදහන සියලු දෙනාම හජ් වන්දනය අනිවාර්යෙන්ම ඉටු කළ යුතු බවයි. එසේ වුවද හජ් […]

පරිත්‍යාගයන් රැසක් සිහි කරන‘හජ්’ උත්සවය Read More »

ඉඟුරු අස්වැන්න වැඩිවී  මිළ පහත වැටීමේ අවදානමක් –

මිළ ආරක්ෂා කර ගන්න රජය මැදිහත් වෙන්න ඕනේ.ගොවීන්ගෙන් ඉල්ලීමක්                                                                         (මොහොමඩ් ආසික්) දේශීයව මෙන්ම විදේශීයවද ආහාර රස කර ගැනීම සඳහාත් රස කැවිලි මෙන්ම සිසිල් බීම , දේශිය ඖෂධ කර්මාන්තය සඳහාද බහුල වශයෙන් භාවිතා කරන ඉඟුරු සඳහා මේ වන විට වැඩි මිලක්  ලැබෙමින් තිබුණද මෙවර වගා කර ඇති ඉඟුරු ප්‍රමාණය අනුව මෙම කන්නයේ විශාල අස්වැන්නක් ලැබීම නිසා ඉදිරියේදී ඉඟුරු

ඉඟුරු අස්වැන්න වැඩිවී  මිළ පහත වැටීමේ අවදානමක් – Read More »

 ඇල්ලේපොළ නිළමේ තුමන් සිටි  ගල්ලෙන වසර 207 කට පසු සොයා ගනී

  (මොහොමඩ් ආසික්) ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් විසින් යටත් කර ගැනීමෙන් පසුව ඔවුනට එරෙහි ශ්‍රී  ලාංකික දේශප්‍රේමීන් විසින් 1818 දී  මෙහෙයවූ පළමුවන නිදහස් සටනේ  වීරෝධාර විරු නායකයෙක් වූ ඇල්ලේපොළ නිළමේ තුමන්ව  ඉංග්‍රීසින් විසින් අත් අඩංගුවට ගත් ගල්ලෙන  වසර 207 කට පසුව  සොයා ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්.ටිකිරි හේරත් ගුණතිලක සහ මහනුවර පුරා විද්‍යා කාර්යාලයේ

 ඇල්ලේපොළ නිළමේ තුමන් සිටි  ගල්ලෙන වසර 207 කට පසු සොයා ගනී Read More »

වතු ආශ්‍රිත  සිසුවියන්ට සහ කාන්තාවන්ට ආර්ථව සෞඛ්‍ය ගැටලු රැසක්-පර්යේෂණයකින් හෙළිවෙයි

  (මොහොමඩ් ආසික්) මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකවල වතු ආශ්‍රිතව ජීවත් වන පාසැල් සිසුවියන් ,තරුණියන්  මෙන්ම තරුණ කාන්තාවන්ද දැඩි ලෙස ආර්ථව සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී සිටින බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මානව සංවර්ධන ආයතනය ප්‍රංශ තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේද  සහාය ඇතිව මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රධාන වතු දෙකක වසර දෙකක් පුරා සිදු

වතු ආශ්‍රිත  සිසුවියන්ට සහ කාන්තාවන්ට ආර්ථව සෞඛ්‍ය ගැටලු රැසක්-පර්යේෂණයකින් හෙළිවෙයි Read More »

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවේ සුල  මුල

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවට සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරියෙකු සහ සහකාර සැලසමු අධ්‍යක්ෂිකාවකුත් රිමාන්ඩ්.     දැන් ඔක්කොම සැකකාරයෝ පහයි. තව ගන්න ඉන්නවලු. අජිත්ලාල් ශාන්තඋදය පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක් (71,645,226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව සබරගමු පළාත් සභාවේ

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවේ සුල  මුල Read More »

මාධ්‍ය ක්ෂේත්‍රය අතික්‍රමණය කර ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා.

චම්පිකා මුතුකුඩ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් කරගත්  Truth Media International සමාගමෙහි ලේකම් ධුරයට මාධ්‍යවේදී බුද්ධික වීරසිංහ මහතා පත්වී තිබේ. ” Truth Media International ” මාධ්‍යකරණය හා සම්බන්ධ ජාත්‍යන්තර සමාගමකි. මාධ්‍යවේදීන්ට  නිදහස් වේදිකාවක් තනා දීම , ඔවුන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය , මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය,  හැකියාවන්ගෙන් පරිපූර්ණ ආධුනිකයන්ට මාධ්‍යකරණයට ප්‍රවේශ

මාධ්‍ය ක්ෂේත්‍රය අතික්‍රමණය කර ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා. Read More »

රන් දහඩිය බිංඳු බිංඳු

සංජීවනී පද්මසේන 1886 වසරේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට වෙනදා මෙන්ම පෙර’ඹරින් රැස් විදා හිරු නැගුණු මුත් ඒ අමුතුම දිනයකි. චිකාගෝ නුවර හිස් ගෙඩි හතලිස් දහසකින් පමණ පිරී ගොස් තිබුණේ එය අරගල මධ්‍යස්ථානයක් බවට පත් වෙමිනි. රන් දහඩිය හෙලන කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකන හාම්පුතුන්ගෙන් පැය අටේ සේවා මුරයක් ඉල්ලමින් දැවැන්ත අරගලයකට මේ මහා කම්කරු පිරිස සැරසී තිබුණි.

රන් දහඩිය බිංඳු බිංඳු Read More »

ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් නෙදර්ලන්තයේ කවුන්සිල් සාමාජිකත්වයට නැවත පත්වන විශිෂ්ට ශ්‍රී ලාංකිකයා

චම්පිකා මුතුකුඩ නෙදර්ලන්තයේ වාසය කරන ශාන්ත දළුගමගේ මහතා යළිත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නෙදර්ලන්තයේ කවුන්සිල් සාමාජික මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ 1975 වර්ෂයේ ශ්‍රී ලංකාවේ උපත ලද ශාන්ත දළුගමගේ මහතා  දශකයකට වැඩි කාලයක් තිස්සේ නෙදර්ලන්තයේ ජීවත් වේ. 2022 වසරේ පැවති ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නෙදර්ලන්ත කවුන්සිල් මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා 2025 දක්වා ඔහු කවුන්සිල් සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 2025 සිට 2029

ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් නෙදර්ලන්තයේ කවුන්සිල් සාමාජිකත්වයට නැවත පත්වන විශිෂ්ට ශ්‍රී ලාංකිකයා Read More »

උතුරේ කාන්තා අයිතිය සහ සැඟවුනු ප්‍රචණ්ඩත්වය

                     වන්නි, රොමේෂ් මධුෂංක              මෙරට බහුතර පිරිසකට කාන්තා අයිතිය කුමක්දැයි යන්න විධිමත් අවබෝධයක් නෙමැතිවීම බොහෝ ගැටලුවලට මග විවර කර තිබේ. ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීම, දැනුවත් කිරීම සියලු දෙනාගේ වගකීමක් සේ සලකා ක්‍රියාකරන්නේ නම් බොහෝ ගැටලු වෙනුවෙන් විසඳුම් ලැබේයැයි හැඟේ.   මේ වෑයම වසර 30 කට අධික කාලයක් පැවති මානුෂීය මෙහෙයුම හේතුවෙන් උතුරේ සිංහල,

උතුරේ කාන්තා අයිතිය සහ සැඟවුනු ප්‍රචණ්ඩත්වය Read More »

යුරී ගගාරින්පළමු අජඨාකාශගාමියාගේ ලංකා ගමන සහ ගොස්ගොන්න ගස                                                                                   

අජිත්ලාල් ශාන්තඋදය ලෝක අභ්‍යාවකාශ දිනය ලෙස ලොව පුරා රටවල් රැසක් සැම වසරකම අප්‍රේල් 12දා සමරනු ලබයි. 1961 අප්‍රේල් 12දා රුසියාවේ බයිකෝනූර් කොස්මෝඩ්‍රම් වෙතින් ගුවන් ගතවු වොස්ටොක් 1 යානයෙන් පළමු මිනිසා අභ්‍යාවකාශ ගතවිය. ඒ රුසියානු ගගනගාමි යූරී ගගාරින් වීරයායයි. පෘතුවිය වටා පැය එකකතුත් මිනිත්තු හතළිස් අටක් අභ්‍යාවකාශයේ ගතකළ මේ අජඨාකාශගාමියා, අජඨාකාරයට ගිය පළමු මිනිසා බවට පත්විය.

යුරී ගගාරින්පළමු අජඨාකාශගාමියාගේ ලංකා ගමන සහ ගොස්ගොන්න ගස                                                                                    Read More »