රට වටා

ගලෙන් බිඳුනු වැවට මහ සුළං ඇවිත්

(සමන් පෙරේරා)   අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අ‍යත් පඩිකාරමඩුව, නුවරඑළියකොළණිය, මහසෙන්ගම යන ප්‍රදේශවලට අද (27) දහවල් ඇති වු සුළං තත්ත්වයක් හේතුවෙන් ගස් කඩාවැටීම නිසා විදුලිබලය ඇනහිට ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති. මහසෙන්ගම මන්සංධියේ  ඉඩමක තිබූ කොහොඹ ගසක් විදුලි රැහැන මතට කඩාවැටීම හේතුවෙන්  එම විදුලි රැහැනට සම්බන්ධ වී තිබු විදුලි කණුවක් ද මේ වන විට කඩාවැටී තිබේ. මේ […]

ගලෙන් බිඳුනු වැවට මහ සුළං ඇවිත් Read More »

පද්මේට ගුවන් ගමන් බලපත්‍ර සෑදූ බව කියන  ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ්

  (ලක්මිණි නදීෂා) සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අපරාධකරුට ගුවන් ගමන්

පද්මේට ගුවන් ගමන් බලපත්‍ර සෑදූ බව කියන  ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ් Read More »

ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම්

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ඉදිරි වර්ෂ කිහිපය තුළදී ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කරන බව සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසයි. දැනට රුපියල් මිලියන 40ක වාර්ෂික වියදමක් මහා භාණ්ඩාගාරය මගින් මෙම ආයතනය සඳහා මුදා හරින බවත් ඉදිරියේදී එම මුදල සමූපකාර ආයතනය තුළින්ම උපයා ගැනීමට සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය

ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම් Read More »

කන්ටේනර් 323 පිළිබඳව තොරතුරු ඉල්ලා අපි අධිකරණයට යනවා – දයාසිරි ජයසේකර-

(යසංග මහාවිතාන) රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබූ කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි. මෙම බහාලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳව තොරතුරු ලබා දීම රජය විසින් සම්පූර්ණයෙන් නතර කර ඇතැයි ඒ මහතා චෝදනා කරයි. මෙම කන්ටේනර් 323 නිදහස් කිරීමට අදාළ සියලු

කන්ටේනර් 323 පිළිබඳව තොරතුරු ඉල්ලා අපි අධිකරණයට යනවා – දයාසිරි ජයසේකර- Read More »

පුංචි ඡන්දයේ අපේක්ෂකයින් රැසකටත් නීතිමය ක්‍රියාමාර්ග

  (ලක්මිණි නදීෂා)  මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ට ආදායම් වියදම් වාර්තා ලබා දීමට මැතිවරණය අවසන් වී දින විසි එකක කාලයක් ලබාදී තිබුණි. එම කාලය   අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. නමුත්  සැලකිය යුතු පිරිසක් එම ආදායම් වියදම් වාර්තා තවමත් මැතිවරණ කොමිසම වෙත ලබාදී නොමැත. මෙවර මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයින්ගේ පහසුව සඳහා online ක්‍රමය ඔස්සේ තමන්ගේ

පුංචි ඡන්දයේ අපේක්ෂකයින් රැසකටත් නීතිමය ක්‍රියාමාර්ග Read More »

ගුරුවරුන්ගේ විරෝධතාවයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී

(යසාංග මහවිතාන ජාතික පාසල්වල  වසර 3ක සේවා කාලයක් අවසන් කළ ගුරුවරුන්ට සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙස  ගුරුවරු ඉල්ලා සිටිති. එම කාරණය සම්බන්ධයෙන්  ඉල්ලීමක් කිරීම සඳහා  තමන්  පැමිණියේ දසවන වරට බව ඔවුහු සඳහන් කරති . අද  මහජන දිනය වුවත් අද දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව

ගුරුවරුන්ගේ විරෝධතාවයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී Read More »

ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

(ලක්මිණි නදීෂා)  ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,009ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවත් එම වාර්තා වල දැක්වේ. කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක්

ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට Read More »

කේරළ ගංජා කිලෝග්රැම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය. ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් තිබූ රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 168 සමඟ පුද්ගලයකු අද(26)  යාපනය මරදන්කේණි, උරුත්තිරෙයි හීදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව , පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු

කේරළ ගංජා කිලෝග්රැම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට. Read More »

මහින්දානන්දට ඇප

(චම්පිකා මුතුකුඩ) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට හිටපු අමාත්‍යවරයා  රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය  විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අල්ලස් කොමිසම

මහින්දානන්දට ඇප Read More »

මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට තවත් චෝදනාවක්.

(යසංග මහවිතාන) තවත් හිටපු අමාත්‍යවරුන්  දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන්  තිදෙනෙකුට  නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබේ. ඒ නලීන් ප්‍රනාන්දු , මහින්දානන්ද අළුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට  හා එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිවය. නලින් ප්‍රනාන්දු එකල සතොස සභාපතිවරයා වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා විය මෙම චෝදනා ගොනු කර ඇත්තේ සතොසට අයත්

මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට තවත් චෝදනාවක්. Read More »