කොත්තු විකුණන ඇතැම් තැන්වල හොදි වෙනුවට කසිප්පු පැකැට් එකක්
(අජිත්ලාල් ශාන්තඋදය) අලුත් ආණ්ඩුව පැමිණි පසු රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය පැතිරයාම වැඩි වී ඇතැයි ජනතාව තුළ වැරදි අදහසක් පැතිර යන බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා කීවේය. දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස්ථානාධිපතිවරුන්ගේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාකලාපය ගැන සතුටු විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව 28දා රැස්වු අවස්ථාවේ ඔහු අවධාරණය කළේය. […]
කොත්තු විකුණන ඇතැම් තැන්වල හොදි වෙනුවට කසිප්පු පැකැට් එකක් Read More »
