තුසිත ශ්යාමන්ගේ කෝචොක් තුමා
තුසිත ශ්යාමන්ගේ කෝචොක් තුමා Read More »
එස්.රත්නායක . මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා මැයි මස 30 වැනිදා (අද)සිය දිවිගමන නිමාකර ඇත. එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන අතර අමා දහර, දොරමඩලාව වැනි විද්වත් වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ප්‍රවීණ දේශකයෙකි;.ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ආදර ගෞරවයට පත් වූ විද්වතෙකි. මහාචාර්ය අත්තනායකයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (ජුනි 01) සවස 3
මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා දිවි ගමනට සමු දෙයි Read More »
( ලසන්ත නිරෝෂණ පෙරේරා ) රක්වාන කිරණෝදාගම ග්‍රාමයේ හොරමුල පොදු සුසාන භූමියේ ත්‍රි රෝද රථයක් සමග පිළිස්සී ගිය මලසිරුර ඔහුගේ පවුලේ ඥාතින් විසින් හදුනා ගත් බව කහවත්ත ඇන්දාන පොලිසිය පවසයි. මෙම ත්‍රිරෝද රථය ඊයේ 29 දහවල් එකට පමණ හොරමුල සුසාන භූමියේ පිළිස්සෙමින් තිබියදී ගම්වාසීන් ව්සින් පොලිසියට දැනුම්දි තිඹුණි . මියගිය තැනැත්තා ලියනවඩුගේ ලාල් ගුණවර්ධන නැමැති
හොරමුල සුසාන භූමියේ ත්‍රි විලරයක් තුළ පිළිස්සුනු මළ සිරුර හදුනා ගැනේ Read More »
(යසංග මහවිතාන ) යහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ විදුලි බිඳ වැටී ඇත්නම් විදුලි බල මණ්ඩලයට දැනුම් දිය හැකි ආකාරය පිළිබඳව එම මණ්ඩලයේ මාධ්‍ය පකාශකවරයා විසින් මහජනයා දැනුවත් කිරීමක් කර තිබේ. ඊයේ (29) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟින් ප්‍රදේශ කිහිපයක දැඩි හානි වාර්තා වේ. . ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි
විදුලි බිඳවැටීම් දැනුම් දෙන්න – විදුලි බල මණ්ඩලය Read More »
(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා ) නිරන්තරයෙන් ගං වතුර තර්ජනයට මුහුණ දෙන රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ගංවතුර ආරක්ෂණ වැඩපිළිවලක් ල්‍රෙස ජලය රඳවා තබා ගැනිමට ව්ශාල ප්‍රමාණයේ ජලාශ තුනක් වියළි බැමි ක්‍රමවේදයට අනුව ඉදිකිරිමට යෝජනාවි තිබේ. රත්නපුර මල්වල ප්‍රදේශයේ ප්‍රධානතම වියළි බැම්ම ඉදිකිරිමට යෝජිතය .අනෙක් බැමි දෙක දෑල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජනා ව් තිබේ. මල්වල ඉදිකෙරෙන ජලය රඳවා ගැනිමේ
ලක්මිණි නදීෂා 26 වැනි “එක්ස්පෝ කලිනරි” (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙක් රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ, සජා නුවර ලෝකයේ රටවල් 20
26 වැනි Expo Culinaire ජාත්‍යන්තර සූපවේදී තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් Read More »
නික්කි රණසිංහ පවුල් අටසියයක් පමණ ජීවත්වන තම වතු යායේ මියයන පුද්ගලයින් භූමදානය කිරීම සඳහා ඉඩක් නොමැති බව පවසමින් අද දින වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ. ඒ හැටන් වැවිලි සමාගමට අයත් වටවල, කැරලිනා වතු යායට අයත් බිංඔය වතුයායේ කම්කරුවන් පිරිසකි. ඔවුන් මෙම උද්ඝෝෂණ සඳහා මෘතදේහයක් ද රැගෙන විත් තිබුණි. උද්ඝෝෂණයේ නිරත වූ
කම්කරුවන් පිරිසක් මෘතදේහයක් ද රැගෙන උද්ඝෝෂණයක Read More »
ලක්මිණි නදීෂා දිවයින පුරා ක්‍රියාත්මක තැපැල් දෙපාර්තමේන්තුවේ සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා නිලධාරිගේ පුරප්පාඩු පිරවීමට විවෘත බඳවා ගැනීම් කටයුතු නොකිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ අද (29) දින මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවත පිහිටි තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී පැවතී විරෝධතාවයයි. ඉල්ලීම් 15ක්
තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් විරෝධතාවක Read More »
සමන් පෙරේරා වත්මන් රජයේ සංවර්ධන සංකල්පයක් වන “ වාරි මහිම අපේ උරුමය ,, ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය අද (29) ගලෙන්බිදුණුවැව දී ආරම්භ විය.. ඒ අනුව ගලෙන්බිදුණුවැව අලුත් දිවුල්වැව වැවෙහි වම් පස සොරව්ව අලුතින් ඉදිකිරීමත්, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමත් මෙම ජාතික වැඩසටහනේ ආරම්භක ව්‍යාපෘතිය වේ. එම ප්‍රතිසංස්කරණ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.
වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහන ගලෙන්බිඳුනු වැවෙන් ඇරඹේ Read More »