රට වටා

ලැමසූරිය අමුණ කැඩී කුඹුරු අක්කර සියයකට හානි

  නිමල් කොළඹිස්ස – මහනුවර ඉකුත් වර්ෂාව හේතුවෙන් අමුණ කැඩීමෙන් කුඹුරු අක්කර පනහක අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී හගුරන්කෙත ලැමසූරිය ගොවියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. මන්දාරම්නුවර හා මුංවත්ත ප්‍රදේශයේ සිට රන්දෙණිගල ජලාශය දක්වා ගලා බසින බෙලිඋල්ඔය හරස් කිරීමෙන් ලැමසූරිය අමුණ නිර්මාණය කර ඇති අතර අධික වැසි හේතුවෙන් එහි දොරටු සියල්ලම කැඩී ගොස් තිබේ. හගුරන්කෙත හිටපු […]

ලැමසූරිය අමුණ කැඩී කුඹුරු අක්කර සියයකට හානි Read More »

රොන්මඩ පිරී දිනෙන් දින ගොඩවන ගොඩවන මොරගොල්ල වැව

  නිමල් කොළඹිස්ස – මහනුවර   ගම්මාන කිහිපයක කුඹුරු අක්කර සියයකට වඩා වැඩි ප්‍රමාණයකට ජලය නිකුත් කරන මහනුවර මොරගොල්ල වැව මේ වන විට රොන් මඩින් යට වෙමින් පවතී. මේ හේතුවෙන් වැවේ රැස් කර ගත හැකි ජල ධාරිතාව බෙහෙවින්ම සීමා සහිත වී වර්ෂා සමයේදී ජලය අපතේ යන බව ගම්වාසීහු සඳහන් කරති වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක්

රොන්මඩ පිරී දිනෙන් දින ගොඩවන ගොඩවන මොරගොල්ල වැව Read More »

චම්පිකා මුතුකුඩ  බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර සඳහා වන කාලගුණ වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ

Read More »

අදත් වැසි සහිත කාලගුණයක්

යසංග මහවිතාන අද උදෑසන පහයි තිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි පැය 24 දක්වා වන කාලගුණ නිවේදනයට අනුව උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.    බස්නාහිර

අදත් වැසි සහිත කාලගුණයක් Read More »

දන්ගහවැව සිසු දරු දැරියන්ට හිත පිරෙන්නම තෑගි

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  කොරියානු  ශ්‍රී ලංකා මහ විහාරයේ සමාජ සත්කාරයක් ලෙස නවගත්තේගම දන්ගහවැව විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පාසල්  උපකරණ හා තවත් දෑ තොගයක් දකුණු කොරියාවේ මහා සංඝනායක මහා විහාරාධිපති ආචාර්ය තලගමුවේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු දෙස් විදෙස් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් බෙදා දීමට කටයුතු කෙරිණි. දකුණු කොරියානු ශ්‍රී ලංකා මහා විහාරය මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ

දන්ගහවැව සිසු දරු දැරියන්ට හිත පිරෙන්නම තෑගි Read More »

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය

  අජිත්ලාල් ශාන්තඋදය සිරිපා වන්දනාවේ යන පිරිස් අත්වාරු (හැරමිටි) වෙනුවෙන් සමනල ස්වභාව රක්ෂිතයේ වැඩීගෙන එන පැල වර්ග විසි දහසකට වැඩි ප්‍රමාණයක් වසරකදි කපා දමන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම රත්නපුර  ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් සහ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා වන්දනාවේ එන බැතිමතුන් මෙම විනාශය සිදුකරන බවද කියති. හැටන් නල්ලතන්නිය මාර්ගයේ එන බැතිමතුන්ට පාර දෙපස යකඩෙන් අත්වාරු

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය Read More »

මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම්

ආයුර්’වේද ඖෂධ මෙන් ම ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට රජය සූදානම් වෙයි. මෙරට සෞඛ්‍යාරක්‍ෂිත ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම් Read More »