රට වටා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්වය විමර්ශනයට ත්‍රි පුද්ගල කමිටුවක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්වය විමර්ශනයට ත්‍රි පුද්ගල කමිටුවක් ලක්මිණි නදීෂා – කොළඹ  අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ […]

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්වය විමර්ශනයට ත්‍රි පුද්ගල කමිටුවක් Read More »

සංචාරක ආකර්ෂණය දිනාගන්නා අයුරින්  මහනුවර සංවර්ධනයට පියවර

  නිමල් කොළඹිස්ස – මහනුවර   සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි වසර කිහිපය තුළදී මහනුවර නගරය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදාල රාජ්‍ය හා පුද්ගලික අංශ සමඟ සාකච්ඡා කළ බවත් එහි යෝජනා සතියක් තුළදී සංචාරක අමාත්‍යංශයට ලබා ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.ය් නියෝජ්‍ය

සංචාරක ආකර්ෂණය දිනාගන්නා අයුරින්  මහනුවර සංවර්ධනයට පියවර Read More »

විදෙස්ගත වීමට පෙර 1989 අමතන්න

ලක්මිණි නදීෂා – කොළඹ  රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ  විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.  රැකියා සඳහා විදේශගත කරන බව බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ  පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ

විදෙස්ගත වීමට පෙර 1989 අමතන්න Read More »

නීති විරෝධී ගිනි අවි සහ පතරොම් සමඟින් සැකකරුවකු අත්අඩංගුවට

ලක්මිණි නදීෂා – කොළඹ  වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව ඊයේ(14) අක්මීමන පොලිස් වසමේ කපුහේන්පොල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකරර ඇත. එහිදී පිස්තෝල අවි 01 ක් සමඟ එම

නීති විරෝධී ගිනි අවි සහ පතරොම් සමඟින් සැකකරුවකු අත්අඩංගුවට Read More »

අදත් තැනින් තැන වැසි

චම්පිකා මුතුකුඩ අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ  දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී  තැනින් තැන වැසි  හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි   එමෙන් දෙපාර්තමේන්තුව විසින්  අද නිකුත් කරන ලද ඉදිරි පැය 24 වෙනුවෙන් වූ කාලගුණ වාර්තාවට අනුව උතුරු මැද ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්

අදත් තැනින් තැන වැසි Read More »

හිටපු ස්ථානාධිපතිවරයා නැවත සේවයේ පිහිටුවන්න බාධාවක් නෑ.

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  හිටපු  වැඩ බලන ස්ථානාධිපති උපුල් කුමාර මහතා වැඩ තහනමට ලක්වීම සම්බන්ධව  අධිකරණ නියෝගයක් නොමැති බවත් , නැවත සේවය පිහිටුවීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති නඩුව බාධාවක් නොවන බවද  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් .ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා  ප්‍රකාශ කළේය. තවද  අදාල හිටපු පොලිස්  ස්ථානාධිපතිවරයාට එරෙහිව  චෝදනා පත්‍රයක්  ගොනු කිරීමට කල් ගතවන්නේ නම්

හිටපු ස්ථානාධිපතිවරයා නැවත සේවයේ පිහිටුවන්න බාධාවක් නෑ. Read More »

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත්  වෙයි

 ලක්මිණි නදීෂා – කොළඹ 2024 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. මේ අනුව අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ යන සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැකිය. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත්  වෙයි Read More »

රැප් ගායකයා සොයා ගිය පිස්තෝලය

වැලිගම  තරංග ගුණරත්න  මාතර  කොටවිල ප්‍රදේශයේ පිහිටි  පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කර්යංශයට අයත් පිස්තෝල වර්ගයේ  ගිණි අවියක් හා එයට යොදන ජීව උණ්ඩ 10ක් අස්ථානගත විම සම්බන්ධයෙන්  සිදු කළ පරීක්ෂණ මත ප්‍රසිද්ධ රැප් ගායකයෙකු සන්තකයේ තිබියදී  අත්අඩංගුවට ගැනීමට  මාතර කො⁣ට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත් ව ඇත. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයට අයත් ගිණි අවි අතර ටී 56 ගිනි අවි

රැප් ගායකයා සොයා ගිය පිස්තෝලය Read More »

විද්‍යුත් විකාශන සමුළුවක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට අවධානය

ලක්මිණි නදීෂා – කොළඹ  විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය

විද්‍යුත් විකාශන සමුළුවක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට අවධානය Read More »

ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීමට ප්‍රජා ශක්ති

  නිමල් කොළඹිස්ස – මහනුවර   ග්‍රාමීය දුගීභාවය තුරන්බව තුරන් කිරීම සඳහා නව වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ප්‍රජා ශක්ති නමින් හැදින්වෙන නව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත්

ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීමට ප්‍රජා ශක්ති Read More »