රට වටා

පාතේගම වෙඩිතැබීමට සැකපිට  තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම, බටවල, පාතේගම  ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන්  සැකපිට  පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි . මිදිගම පොලිස් වසමේ  පාතේගම  ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17 ) අලුයම 2:10 පමණ  වෙඩි තබා තිබිණි.එ සදහා  පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි ප්‍රහාර පහක් තබා තිබූ අතර ඉන් නිවසේ […]

පාතේගම වෙඩිතැබීමට සැකපිට  තිදෙනෙක් අත්අඩංගුවට Read More »

අමරපුර  මහනායක හිමි පිළිගැනීමට සියලු ආගමිකයෝ රැස්වෙති.

  අජිත්ලාල් ශාන්තඋදය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරයට පත් අතිපූජ්‍ය කරන්ගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්  පැල්මඩුල්ල නගරයේ  අති උත්කර්ශවත් අන්දමින් පිළිගනු ලැබීය. ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. පැල්මඩුල්ල නගරයට වැඩමකළ  මහ නා හිමි, සබරගමු සංස්කෘතිය විදහාපාන අලංකාරවත් පෙරහරකින් පැල්මඩුල්ල රජමහා

අමරපුර  මහනායක හිමි පිළිගැනීමට සියලු ආගමිකයෝ රැස්වෙති. Read More »

පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිට

  අජිත්ලාල් ශාන්තඋදය පරිපාලන දිස්ත්‍රික් විසි පහක පළාත් පාලන ආයතන 336ක් සදහා නාමයෝජනා භාරගැනීම අද (17) සිට 20දා දක්වා එම දිස්ත්‍රික් විසි පහේ දිස්ත්‍රික් ලේකම් කාර්යවල දී සිදු කෙරේ. යම් කිසි අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක්

පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිට Read More »

හිටපු පොලිස්පති දේශබන්දු ගේ රිට් පෙත්සම සලකා බැලීම අද 

ලක්මිණි නදීෂා – කොළඹ  වැලිගම පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමකට අදාල සැකකරුවන් වශයෙන් නම් කර සිටින ධූරයේ වැඩ අත්හිටවන ලද පොලිස්පතිවරයා හා තවත් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධ විමර්ශන වලට අදාළ හිටපු පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ගරු අභියාචනාධිකරණය මඟින් එම පෙත්සම පිළිබඳව සලකා අද (17)  දින ඊට අදාලව

හිටපු පොලිස්පති දේශබන්දු ගේ රිට් පෙත්සම සලකා බැලීම අද  Read More »

මිහින්තලේ පුදබිමට කෙනෙහිලි එපා

 කිත්සිරි වනසිංහ අනුරාධපුර  මං පහරන්නන්, මාල කඩන්නන්, ස්ත්‍රී දූෂකයන්, මස් පිණිස සතුන් මරන්නන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ආදී බොහෝ අපරාධකරුවන්ගේ අපරාධවලට නිදහස් තෝතැන්නක් බවට මිහින්තලා පූජාභූමිය පත්වෙමින් තිබීම හේතුවෙන් ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි මිහින්තලා පුදබිමට ලබාදෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර වලවාහැගුනවැවේ ධම්මරතන නාහිමියන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.   මිහින්තලා පුද බිමට

මිහින්තලේ පුදබිමට කෙනෙහිලි එපා Read More »

මේ ආණ්ඩුවත් ඉස්සර ආණ්ඩු වගේමයි

කිත්සිරි  වනසිංහ අනුරාධපුර  බිය වැද්දවීම් ,තර්ජනය කිරීම් හා බලපෑම් කිරීම් කරමින්   ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යකා නටන්නට පටන් ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. වත්මන් පාලනයද පෙර පැවති පාලනයට සමාන බවත් ජාතික ජන බලවේගය වටා එක් වූ බහුතරයක් වූ ගුරුවරුන් ප්‍රධාන සමස්තය වත්මන් පාලනයෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ

මේ ආණ්ඩුවත් ඉස්සර ආණ්ඩු වගේමයි Read More »

ලොතරැයි පත්වල අවසන් අංකයට  ඔට්ටු ඇල්ලීම ග්‍රාමීය ප්‍රදේශවල ජයටම

හේවාහැට-චම්පික දසනායක  දෛනිකව දිනුම් අදින ලොතරැයි පත්වල අවසන් අංකය සටහන් කර මුදලට ඔට්ටු ඇල්ලීම මහනුවර ප්‍රදේශයේ ගම්මාන වල තැරැව්කරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත . ජාතික ලොතරැයි මණ්‌ඩලය මගින් තහනම් කර ඇති මෙම ඔට්ටු ඇල්ලීමේ ක්‍රමවේදය මගින් මුදල් උපයා ගැනීමට ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරුවන් පවා යොමුවී තිබෙන බව අනාවරණය කරගැනීමට හැකි විය  රුපියල් සීයක් හෝ

ලොතරැයි පත්වල අවසන් අංකයට  ඔට්ටු ඇල්ලීම ග්‍රාමීය ප්‍රදේශවල ජයටම Read More »

අදත් තැන තැන වැසි

චම්පිකා මුතුකුඩ උතුරු, නැහෙනහිර සහ   ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය සහ  මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.   අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව  දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇතිවේ.      බස්නාහිර, සබරගමුව,

අදත් තැන තැන වැසි Read More »

දළදා දැක්ම වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සාකච්ඡාවක්

           මොහොමඩ්  ආසික්   සිරි දළදා  දැක්ම 2025′ පිළිබඳ සාකච්ඡාවක් අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපාණන්  වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් දළදා මාලිගාවේ දී  පැවැත්විණි. සිරි දළදා දැක්මට අදාළව ජනමාධ්‍ය විසින් ඉටු කිරීමට නියමිත කාර්යයන් සම්බන්ධව මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්විය. දළදා දැක්ම පැවැත්වෙන කාල වකවානුව තුළ

දළදා දැක්ම වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සාකච්ඡාවක් Read More »

48 වන මස්ටැංග්ස්  කුසලානය රාජකීයයන්ට.

යසංග මහවිතාන 2025 මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (15) සමත්විය.මෙම තරගය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතරයි. පළමුවෙන් පන්දුවට පහරදුන්නේ  ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි. පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 220ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා

48 වන මස්ටැංග්ස්  කුසලානය රාජකීයයන්ට. Read More »