රට වටා

දේශබන්දු බාරවෙයි

වැලිගම තරංග ගුණරත්න   හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර කොටවිල අධිකරණයට හාරවෙති 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද(19) පෙරවරුවේ  මාතර ,කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී තිබේ. එම වෙඩි තැබීම සම්බන්ධව  මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු මහතා අත්අඩංගුවට  ගැනීමට ලබා දුන් නියෝගය  ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් […]

දේශබන්දු බාරවෙයි Read More »

වැසි තත්ත්වය වැඩි වේ

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුම් සහිත වැසී ඇති වේ . බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට

වැසි තත්ත්වය වැඩි වේ Read More »

ටීනියා දිලීර ආසාදනය රජරට බිලි ගනී.

කිත්සිරි  වනසිංහ අනුරාධපුර  ටීනියා දිලීර ආසාදනය වසංගතයක් ලෙස රජරට ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි හේමා වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය. කාන්තා පිරිමි හෝ වයස් සීමාවකින් තොරව පැතිර යන මෙම දිලීරය  ආසාදනය වීමේ ප්‍රවනතාව වැඩි වී ඇත්තේ ප්‍රජාව ඒ සදහා නිවැරදි ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුකොට ගෙන බවද

ටීනියා දිලීර ආසාදනය රජරට බිලි ගනී. Read More »

“ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය” සමරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමට විද්‍යුත් ත්‍රීරෝද රථයක්

ලක්මිණි නදීෂා – කොළඹ අද (18) දිනට යෙදෙන “ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය” (World Recycling Day) සමරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රීරෝද රථයක් (Electronic Tree-Wheeler – E-Tuk) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් අද(18) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවම කරමින් තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය යොදා

“ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය” සමරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමට විද්‍යුත් ත්‍රීරෝද රථයක් Read More »

පළාතම ගද ගස්සන පුත්තලම මූලික රොහලේ උතුරන වැසිකිලි,,

                    පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ පුත්තලම මූලික රෝහලේ වැසිකිලි පද්ධති මාස කිපයක සිට උතුරා යාම හේතුවෙන්  නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන් , රෝහල් කාර්ය මණ්ඩලය හා අවට ජනතාව දැඩි පිඩාවකට පත් කර තිබේ එහෙත් වගකිව යුතු බලධාරීන් කිසිදු විසඳුමක්  ලබා නොදිමත් සමග බරපතල ගැටළු රැසක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීහු කියති. දිගින් දිගටම පුත්තලම මූලික රෝහලේ වැසිකිලි

පළාතම ගද ගස්සන පුත්තලම මූලික රොහලේ උතුරන වැසිකිලි,, Read More »

විදෙස් සංචාරකයින්ට ලබා දෙන සේවාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අවධානය

ලක්මිණි නදීෂා – කොළඹ  ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඉදිරියට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඊයේ(17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති

විදෙස් සංචාරකයින්ට ලබා දෙන සේවාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අවධානය Read More »

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  කප්පරතොට ප්‍රදේශයේ  පිහිටි  කසල අංගනය හේතුවෙන්  පාරිසරික සහ සෞඛ්‍ය  හා තවත්  නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස  මෙම  කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස  ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති වැලිගම නගර සභාව මගින්  පවත්වාගෙන යන  මෙම කැලි කසල අංගනය  ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  වැලිගම  කප්පරතොට   ප්‍රදේශයේ 

Read More »

කෝටි ගණනක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදෙස් යුවළක් අත්අඩංගුවට 

ලක්මිණි නදීෂා – කොළඹ  රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .        

කෝටි ගණනක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදෙස් යුවළක් අත්අඩංගුවට  Read More »

දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ

ලක්මිණි නදීෂා – කොළඹ  2025 අයවැයෙන් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද(18) දිනයේ පෙරවරු 7 සිට සංකේත වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. ඒ අනුව දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීහු මෙම වැඩවර්ජනයට සහය දක්වති. ඊට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ

දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ Read More »

අදත් තද වැසි

චම්පිකා මුතුකුඩ අද දින බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ  සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි. බස්නාහිර, සබරගමුව සහ  දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැකි බවද ඉදිරි පැය 24 දක්වා වූ කාලගුණ වාර්තාවේ සඳහන්

අදත් තද වැසි Read More »