මහනුවර මහ නගර සභාවේ 16වන පුරපති ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක
නිමල් කොළඹිස්ස – මහනුවර මහනුවර මහ නගර සභාවේ 16 වන පුරපති ලෙස ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා හමුවේ අද (02) දිවුරුම් දුන්නේය. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර මහ නගර සභාවේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කලක් එම මහ […]
මහනුවර මහ නගර සභාවේ 16වන පුරපති ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක Read More »


