මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් දුරකථන 23ක් සමග දැලේ
රංජන් මඩගම්මන අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2850 ක්,ගංජා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1260 ක්,සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන රුපියල් 1,31,500 (එක් ලක්ෂ තිස් එක්දහස් පන්සියයක්) මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලිසියේ අපරාධ අංශය සමත් විය. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන විසි තුනක් (23) ද සොයාගන්නා ලදී. එම ජංගම දුරකථන විවිධ ප්‍රදේශවලින් සොරකම් කරගන්නා […]
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් දුරකථන 23ක් සමග දැලේ Read More »
