මෑත කාලයේ වැඩිම නීති විරෝධී සිගරට් තොගය කල්පිටියෙන් අල්ලයි
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ වයඹ මුහුදු තිරයට අයත් කල්පිටිය ඉච්චන්කාඩුව වෙරළ තිරයේ ලඳු කෑලැවක තිබි මෑත ඉතිහාසයයේ වැටලිමකදි අත් අඩංගුවටසමතුලිත විශාලතම සිගරැට් තොගය අත්අඩංගුවට ගැනීමට කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු සමත් වූහ. රුපියල් කෝටි හතරකට ආසන්න විදේශීය සිගරට් තොගයක් සමග බිඩි කොල තොගයක් මෙසේ අත් අඩංගුවට ගන්නා ලදී.ඒ 23 වන දින සවස් කාලයේය. ඉන්දියාවේ […]
මෑත කාලයේ වැඩිම නීති විරෝධී සිගරට් තොගය කල්පිටියෙන් අල්ලයි Read More »
