රට වටා

කාලගුණ විද්‍යා දිනය සැමරීම කොළඹ දී

නික්කි රණසිංහ ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලබන්නේ සෑම වසරකම මාර්තු 23 වන දිනදීය. එය 2025 වසරේ දී පසුගිය 23 වන ඉරිදා දිනයට යෙදී තිබුණු අතර මෙවර තේමාව වූයේ “ පූර්ව අනතුරු ඇඟවීමේ පරතරයන් එකට එක්වී වසා දමමු” යන්නයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 1950 මාර්තු 23 වනදා පිහිටුවන ලද අතර ලෝක කාලගුණ විද්‍යා දිනය එදිනට […]

කාලගුණ විද්‍යා දිනය සැමරීම කොළඹ දී Read More »

දේශපාලන පිල්ලි තවත් රාජ්‍ය ආයතන වල හොල්මන් කරනවා

කිත්සිරි වනසිංහ අනුරාධපුර  පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන්  ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රාජ්‍ය  ආයතන තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන් පැවසූහ. ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම ආණ්ඩුවට පමණක් නොව ජනතාවටද අහිතකර

දේශපාලන පිල්ලි තවත් රාජ්‍ය ආයතන වල හොල්මන් කරනවා Read More »

මහාචාර්ය ගණනාථ ඔබේසේකර දිවි මඬලෙන් බැස යයි.

නික්කි රණසිංහ සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ආචාර්ය ගණනාථ ඔබේසේකර මහතා 1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විස්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාථ ඔබේසේකර මහතා ශ්‍රී ලංකාවේ බුදු දහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයයන් කෙරෙහි ඉතා බලපෑම් සහගත අධ්‍යයන සිදුකළ මානව විද්‍යාඥයෙකි. ඒවා අතර

මහාචාර්ය ගණනාථ ඔබේසේකර දිවි මඬලෙන් බැස යයි. Read More »

කුරුවිට, වර්ෂා අමරජිත්.                     ලංකාවේ වැඩිපුර වකුගඩු රෝගයට ගොදුරු වන්නේ වයස අවුරුදු 30ත් 70ත් අතර වයස්වල පසුවන්නන් බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.                                   ලෝක වකුගඩු දිනය ට සමගාමීව 

Read More »

දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි…වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා…

රංජන් මඩගම්මන-   දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාගැනීමට පහසුකම් සැපයීම සොයාබැලීම  සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත්  එම රැකියා අවස්ථා ලබාදීමට අවසන් එකඟතාවක් ලැබෙන්නේ නම්. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බවත් විදේශ සේවා නියුක්ති

දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි…වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා… Read More »

සීනි පරිභෝජනය ගැන ශ්‍රී ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක්

  ශ්‍රී ලාංකිකයන් නිර්’දේශ ශිත ප්‍රමාණයට වඩා සීනි පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) අනතුරු අඟවයි. ශ්‍රී ලාංකිකයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් පමණ පරිභෝජනය කරන බව SLDA හි සහකාර ලේකම්, උපදේශක දන්ත ශල්‍ය වෛද්‍ය නිලන්ත රත්නායක හෙළි කළේය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්’දේශ කර ඇති කිලෝග්‍රෑම් 10 සීමාව මෙන්

සීනි පරිභෝජනය ගැන ශ්‍රී ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක් Read More »

මිහින්තලා ස්වාමින් වහන්සේලාට තර්ජන

කිත්සිරි වනසිංහ අනුරාධපුර  බීමතින් පැමිණි පිරිසක් මිහින්තලා රජමහා විහාර මැදමළුවේදී විහාර වාසී හිමිවරුන් වාහනයට යට කිරීමට තැත් කොට උන්වහන්සේලාට තර්ජනය කොට පලා ගොස් ඇතැයි විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්‍රකාශ කළහ . “පලයව් තොපි පන්සලෙන්.තොපි එලවන්ඩ ඕනේ.කියා තර්ජනය කොට පොඩි නම වාහනයට යට කරන්න හදලා. පැත්තකට පැනගෙන පොඩි නම පණ බේරගෙන. ඊයේ වාහනයට යටවුණා නම් අද

මිහින්තලා ස්වාමින් වහන්සේලාට තර්ජන Read More »

ඩෙංගු ව්‍යාප්තිය මඩින්න තෙදින වැඩසටහනක්

ලක්මිණි නදීෂා – කොළඹ  මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හි දී   රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි දී අවදානම් කොට්ඨාස වල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරීශ්‍ර, ක්ෂේත්‍ර

ඩෙංගු ව්‍යාප්තිය මඩින්න තෙදින වැඩසටහනක් Read More »

ඩිජිටල් උප්පැන්න රත්නපුරයටත්

  අජිත්ලාල් ශාන්තඋදය ඩිජිටල් ශ්‍රීලංකා වැඩසටහන යටතේ ලංකාවේ කුමන දිස්ත්‍රික්කයක හෝ ලියා පදිංචිකර ඇති උප්පැන්න සහතික ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත හැකි ඊ-උප්පැන සේවාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් පවතී. ඊට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතිය පසුගිය 24දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී  හදුන්වා දෙනු ලැබීය. රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමෙන්තුව මෙම ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතිය

ඩිජිටල් උප්පැන්න රත්නපුරයටත් Read More »

ලංකාවේ  කණ්ඩායමක් ප්‍රථම වරට  ආසියානු පැරා ත්‍රෝ බෝල් තරගාවලියට

  අජිත්ලාල් ශාන්තඋදය පා  සහ දෙපා අහිමි ක්‍රීඩකයින් නව දෙනෙකුගෙන් යුතු ජාතික පැරා ත්‍රෝ බොල් කණ්ඩායම මේ මස (මාර්තු) 28,29,30 යන දිනවල කාම්බෝජයේ පැවැත්වෙන පළමුවන ආසියානු පැරා ත්‍රෝ බොල් තරගාවලියට සහභාගිවීම පිණිස 27දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ සහ සේවය කරන යුද්දයේදි පාදයක් සහ පාද දෙකම අහිමි රණවිරුවන් නව දෙනෙකුගෙන් ජාතික

ලංකාවේ  කණ්ඩායමක් ප්‍රථම වරට  ආසියානු පැරා ත්‍රෝ බෝල් තරගාවලියට Read More »