පුරාවිද්‍යා ආඥාපනතට එරෙහිව කිසිවක් කළ නොහැකියි – සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
කිත්සිරි වනසිංහ අනුරාධපුර පසුගිය කාලය තුල මිහින්තලේ පූජාභූමිය පුරා සිදු කෙරුණු අවිධිමත් ක්‍රියා වැළැක්වීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත යටතේ ක්‍රියා කළ හැකි බව දන්වමින් ලිපියක් මගින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ . අනුරාධපුර සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක මහතාගේ අත්සනින් යුතුව 2025.03.17 දින එම ලිපිය ඒවා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භූමියක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ […]
පුරාවිද්‍යා ආඥාපනතට එරෙහිව කිසිවක් කළ නොහැකියි – සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ Read More »
