මහජන පොළ හා බස් නැවතුමක හැටි
රංජන් මඩගම්මන- ඇහැලියගොඩ මහජන පොළ සහ බස් නැවතුම්පොළ ආශ්‍රිතව අඩුපාඩු රැසක් හේතුවෙන් මහජනයා දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. මහජන පොළ භූමියේම බස් නැවතුම්පළ ස්ථාපිත කර ඇතත් මෙසේ පහසුකම් නොමැති වීම හේතුවෙන් හා භූමිය මඩ වගුරක් වී ඇති නිසා දිනපතා නගරයට පැමිණෙන පාරිභෝගික ජනතාව මෙන්ම මගීන් ටද දැඩි අසීරුතාවයට ලක්වීමට සිදුවඇත. වැසි ජලය පිරුණු වලවල් […]
මහජන පොළ හා බස් නැවතුමක හැටි Read More »
