රට වටා

කප් රුකට සවියක් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන්

රංජන් මඩගම්මන-  කප් රුකට සවියක් – වැඩි ඵලදාවක් ” මැයෙන් දියත් කෙරෙන වැඩසටහන යටතේ පොල් වගා කරන ගොවීන්ට සහන මිලට පොහොර ලබා දීමේ වැඩසටහන මාර්තු 30 ආරම්භ කිරීමට නියමිතය.මෙය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.        මෙහිදී වෙළඳ පොළෙන් කිලෝග්‍රෑම් 50  පොහොරමිටියක් රුපියල් නව දහසක් (9000) […]

කප් රුකට සවියක් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් Read More »

ඉන්දියාවේ සංවර්ධනය ලංකාවේ අභිවෘද්ධියට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයක් වෙරිටේ වෙතින්

චම්පිකා මුතුකුඩ   වෙරිටේ රිසර්ච් විසින්  සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් 27 දින කොළඹ දී, පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහ හේලිස් ඇඩ්වන්ටිස් ආයතනයේ සහාය ඇතිව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. මෙම සම්මන්ත්‍රණය නම්කරර තිබුණේ ‘Riding the Indian Wave: World’s 5th Largest Economy on Sri Lanka’s Shores’ ලෙසිනි. මෙහිදී ඉන්දියාවට සමීපව පිහිටා තිබීම ශ්‍රී

ඉන්දියාවේ සංවර්ධනය ලංකාවේ අභිවෘද්ධියට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයක් වෙරිටේ වෙතින් Read More »

නිතිඥවරිය  රක්ෂිත බන්ධනාගාරයට,,

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ පුත්තලම මහ අධිකරණයෙ කටයුතු කරන නිතිඥවරියක් දිගින් දිගටම අධිකරණයට ගරු නොකරමින් අපහාසාත්මක් ලෙස හැසිරීම සමබන්ධයෙන් පුත්තලම මහ අධිකරණ විනිසුරු නදි අපර්ණා සුවදුරුගොඩ මහත්මිය අදාල නිතිඥවරියට චෝදනා ඉදිරිපත් කළාය. අනතුරුව  ඇය ඇප කොන්දෙසි මත ඇප මත මුදා හැරිණි.එහෙත් නීතිඥවරිය විසින් ඇප කොන්දෙසි ඉටු නොකිරීම හේතුවෙන් 28 දින රක්ෂීත බන්ධනාගාර ගත විමට සිදුව

නිතිඥවරිය  රක්ෂිත බන්ධනාගාරයට,, Read More »

මධ්‍යම පළාතේ ඉඩම් ලියාපදිංචි තොරතුරු  මාර්ගගත ක්‍රමයට

  මොහොමඩ්  ආසික් ම‍ධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට (Online) ලියා පදිංචි කිරීම සම්බන්ධ‍යෙන් සකස් කර ඇති පරිගණක  වැඩසටහන පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් (28) දින පැවැත්විණි. මෙහිදි මධ්‍යම පළාතේ දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු

මධ්‍යම පළාතේ ඉඩම් ලියාපදිංචි තොරතුරු  මාර්ගගත ක්‍රමයට Read More »

කොච්චි කට්ටුව හල්මිල්ලෑව මාර්ගය කාෆට් කර මාස තුනෙන් ඉරිතලා පුපුරා යයි

                    පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  රුපියල් ලක්ෂ 250 කට අධික මුදලක් වැය කරමින් මාස තුනකට පෙර ඉදිකල කොට්ටුකච්චිය  කිවුල අංක එක හල්මිල්මිලෑව මාර්ගය ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වී ඇති බව ජනතාව පවසයි. පසුගිය රජයේ ප්‍රතිපාදන මත කිලෝමිටර් ලක්ෂය වැඩසටහන යටතේ මෙම කොට්ටුකච්චිය කිවුල අංක එක හල්මිල්ලෑව හරහා (තරුණ ව්‍යාපාරය හරහා ) මාර්ගයේ කිලෝ මිටරයක

කොච්චි කට්ටුව හල්මිල්ලෑව මාර්ගය කාෆට් කර මාස තුනෙන් ඉරිතලා පුපුරා යයි Read More »

මුත්තෙට්ටුපිට විමලකිත්ති නායකහිමියන්ට සබරගමු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

රංජන් මඩගම්මන-  ඇහැලියගොඩ, තලාවිටිය අමුහෙන් කන්ද ශ්‍රී විමලාරාම පුරාණ විහාරය,මාටුවාගල ශ්‍රී රත්නාරාමය ,එල උල්ල ශ්‍රී ජෙනේන්ද්‍රාරාමය ,හා තලාවිටිය නාගල දේවාල විහාරයන්හි ,විහාරාධිපති මුත්තෙට්ටු පිට විමලකිත්ති නායක හිමියන්ට මහා විහාර වංශික ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී සංඝ සභාව මගින්, “ධර්ම කීර්ති ශ්‍රී නන්දාලෝක “ගෞරව නාමය සහිතව සපරගමු පළාතේ උපප්‍රධාන සංඝ නායක පදවිය ප්‍රධානය කෙරිණි.එම සන්නස්පත්‍රය පිලි ගැන්වීම පසුගියදා

මුත්තෙට්ටුපිට විමලකිත්ති නායකහිමියන්ට සබරගමු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය Read More »

කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය යුවළක් අල්ලයි

ලක්මිණි නදීෂා – කොළඹ  රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත  ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යුවළ කුඩා දරුවෙකු ද සමග තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් ඊයේ  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. පසුව ඔවුන් පිළිබඳව සැක සිතූ

කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය යුවළක් අල්ලයි Read More »

පිරිසිදු ගුණාත්මක ආහාර වේලක් ජනතාවට දෙන්න රජයෙන් වැඩපිළිවෙලක්

ලක්මිණි නදීෂා – කොළඹ  දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබේ. ඒ ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහාය. මේ සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගැනීමට නියමිතය. මෙහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01

පිරිසිදු ගුණාත්මක ආහාර වේලක් ජනතාවට දෙන්න රජයෙන් වැඩපිළිවෙලක් Read More »

හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශයක්

රංජන් මඩගම්මන-  මෙම සම්බාධක විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම් වූවක් නොවන අතර ,ශ්‍රී ලංකාවේ යුධ ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන ජාත්‍යන්තර බලපෑමක් බව හිටපු නාවික හමුදාපති අද්මිරාල්  ඔෆ් ද ෆ්ලීට්  වසන්ත කරන්නා ගොඩ මහතා පවසයි.     තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති

හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශයක් Read More »

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම කරයි

  අජිත්ලාල් ශාන්තඋදය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් 27දා ප්‍රකාශයට පත් කරනු ලැබීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් මේ බව සදහන් කරයි. එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම අප්‍රේල් 07දා සිදුකරනු ලබයි.

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම කරයි Read More »