ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිට අල්ලස්දීමට උත්සහ කළ අයෙක් අත්අඩංගුවට.
වවුනියාව මාධව කුලසූරිය. පවුල් ආරවුලක් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අල්ලස් මුදලක් ලබාදීමට උත්සහ කළ අයෙක් ඊයේ(30) අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලන්ඩන් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ පවුල් ආරවුලක් විසඳාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එම්.චතුරංග මහතා වෙත රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙසට ලබාදීමට උත්සහ කොට […]
ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිට අල්ලස්දීමට උත්සහ කළ අයෙක් අත්අඩංගුවට. Read More »
