රට වටා

සෙවනැල්ල අතුරුදහන් වන දවස්

නික්කි රණසිංහ කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවලට එක එල්ලේම සූර්යයා මුදුන් වන බැවින් 2025 වසරේ අප්‍රේල් මස 07 වන දින 12.12 ට සුළු මොහොතකට ඔබේ සෙවණැලි අතුරුදහන් වීමට හැකියාව ඇති බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසුවේය. තවදුරටත් අදහස් දක්වමින් එම මහතා පවසුවේ මෙම දෘෂ්ටි මායාව ඇති වන්නේ අප්‍රේල් පළමු සති දෙක ඇතුළත ශ්‍රී […]

සෙවනැල්ල අතුරුදහන් වන දවස් Read More »

පාසල් සංවර්ධන නිලධාරීහු ලෙඩ වෙති.

කිත්සිරි වනසිංහ  අනුරාධපුර  දැනට ගුරු වෘත්තියට අදාළ රාජකාරීයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය අද (02)උදෑසන අනුරාධපුර නගරයේ විරෝධතාවක නිරත විය. අසනීප නිවාඩු වාර්තා කොට මෙම පිරිස අද දිනයේ සංකේත වැඩ වර්ජනයක ද නිරත වූහ.. උතුරු මැද පළාතේ පාසල් වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත

පාසල් සංවර්ධන නිලධාරීහු ලෙඩ වෙති. Read More »

රුපියල් 240ට විකුණන්නේ;ඉන්දියාවෙන් රුපියල් 110 ට ලංකාවට ගොඩබාන සහල්

යසංග මහවිතාන සහල් පිට රටින් ගෙන එන්නට නම් ජනාධිපතිකම පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දෙන්නැයි කී නායකයන් සහල් කිලෝවට රුපියල් 65ක බද්දක් පනවා ඉන් රු. 55ක් මුදලාලිලාට ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරයි. ඒ මහතා මේ අදහස් දැක්වූයේ දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගි වෙමිනි. ඉන්දියාවෙන් රුපියල් 110කට ලංකාවට ගොඩබාන ස්වර්ණ සහල් කිලෝවක්

රුපියල් 240ට විකුණන්නේ;ඉන්දියාවෙන් රුපියල් 110 ට ලංකාවට ගොඩබාන සහල් Read More »

අඩුපාඩු  රාශියක් මැද අසරණ වුනු නාඋල – අඹන වෙල්යායේ මහ ගොවිරජවරු.

      නාඋල – ඉන්දික අරුණ කුමාර ගැටළු රැසක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විශාලතම ගොවිභුමියේ ගොවීන් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටින බව නාඋල – අඹන මහ වෙල්යායේ ගොවිහු කියා සිටිති. වසරකට කන්න තුනක් එළවළු හා වී වගා කෙරෙන අඹන වෙල් යායේ වගා වපසරිය අක්කර පන්සීයකට ආසන්නය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සපයනු ලබන අඹන මහ

අඩුපාඩු  රාශියක් මැද අසරණ වුනු නාඋල – අඹන වෙල්යායේ මහ ගොවිරජවරු. Read More »

සෙව්වන්දි සොයා ගිය පොලිසියට මත්ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්…සමග  මේජර්වරයෙකු කොටුවේ

තිරප්පනේ සමන් පෙරේරා   සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දිගේ හැඩරුවට සමානකම් ඇති කාන්තාවක් අනුරධපුර නගරයේ හෝටලයක් වෙත පැමිණ ඇතැයි යන ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද පරික්ෂාවක දී මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකා යුධහමුදා මේජර්වරයෙකු කාන්තාවක් සමඟ නවාතැන් ගෙන සිටිය දී අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉෂාරා සෙව්වන්දිගේ

සෙව්වන්දි සොයා ගිය පොලිසියට මත්ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්…සමග  මේජර්වරයෙකු කොටුවේ Read More »

දෙහිවල ගල්කිස්ස රත්මලාන හා වැල්ල වත්ත මුහුදු තීරවල කිඹුල් අවදානමක්

නිපුණ නිර්මාල් මෑත දිනක සිට දෙහිවල,ගල්කිස්ස,රත්මලාන හා වැල්ලවත්ත යන මුහුදු ප්‍රදේශවල මේ දිනවල.කිඹුලන් සැරිසන බවට ධීවරයෝ පවසති. 2025/03/25 දින බෙල්ලන්විල අත්දෙනිය වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් හා ධීවරයින් කිහිප දෙනෙකු එක්ව අඩි 16ක් එනම් වැඩුනු මිනිසුන් දෙදෙනෙකුගේ උසට වඩා දිගකින් යුතු කිඹුලෙකු අල්ලාගෙන ඇත. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ තවත් කිඹුලෙකු අවට සැරිසරන බවයි. මෙම දෙහිවල,ගල්කිස්ස,රත්මලාන හා වැල්ලවත්ත

දෙහිවල ගල්කිස්ස රත්මලාන හා වැල්ල වත්ත මුහුදු තීරවල කිඹුල් අවදානමක් Read More »

හත්කෝටියක් වංචා කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් තුන් දෙනෙක් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්  දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක (71645226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කර වැඩ තහනමට ලක්වු ලේකම්වරයෙකු, තාක්ෂණ නිලධාරියෙකු සහ විෂය ලිපිකරුවෙකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන

හත්කෝටියක් වංචා කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් තුන් දෙනෙක් රිමාන්ඩ් Read More »

දළදා මාලිගාවේ නිලමෙවරයාගේ ධුර කාලය වසර පහක් කරන්න.-  මිහින්තලේ නායක හිමි

තිරප්පනේ  සමන් පෙරේරා   ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් නිලමේවරයා මේ වන විට වසර විස්සක පමණ කාලයක් පුරා සිය ධුරයෙහි රැඳී සිටින බැවින් නිලමේවරයාට පවතින ධූර කාලය වසර පහකට සීමා කළ යුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංඟුණුවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති. නාහිමියන් මේ බව පැවසූවේ අද (01) මිහින්තලේ පුදබිමේ දී පැවති මාධ්‍ය හමුවකට

දළදා මාලිගාවේ නිලමෙවරයාගේ ධුර කාලය වසර පහක් කරන්න.-  මිහින්තලේ නායක හිමි Read More »

 කටුගස්තොට ලී මෝලක ගින්නකින්  කෝටි ගණනක අලාභයක්

  මොහොමඩ්  ආසික් කටුගස්තොට නගරයේ පිහිටි දැව ගබඩාවක් සහිත ලී මෝලක අද 01 අලුයම හට ගත් ගින්නක් හේතුවෙන් එම ලී මෝලට සහ දැව ගබඩාවට දැඩි හානි සිදුව තිබේ . මෙම ලී මෝලේ සවි කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර, දැව කඳන් ,ඉරූ දැව, නිෂ්පාදනය කරන ලද දැව භාණ්ඩ ඇතුළු බොහෝ දෑ පිලිස්සී ගොස් ඇති

 කටුගස්තොට ලී මෝලක ගින්නකින්  කෝටි ගණනක අලාභයක් Read More »

විදුලි සැර වැදී තවත් සද්ධන්තයෙක් සමුගනී

තිරප්පනේ සමන් පෙරේරා  තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පයිරිමඩුව අලුත්ගම ග්‍රාමයේ නිවසක් පිටුපස ගෙවත්තක ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් වන අලියෙකු මියගොස් ඇතැයි තිරප්පනේ වනජීවී කාර්යාලය කියයි. ඊයේ (31) අලුයම් කාලයේ ආහාර සොයා ගම්වැදි අවස්ථාවේ මෙම අලියා විදුලිසර වැදීමෙන් මියගොස් ඇති අතර මියගිය ඇතින්නගේ වයස අවුරුදු 15-20 පමණ වන බව වනජීවීය කීය. අලුත්ගම නිවසක් පිටුපස ගෙවත්තක

විදුලි සැර වැදී තවත් සද්ධන්තයෙක් සමුගනී Read More »