රට වටා

අනතුරක් වීමට පෙර පිළියමක් යොදන්න

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම නගරයේ  දුම්රිය හරස් මාර්ගවල  දුම්රිය ගේට්ටු වෙනුවට යොදා ඇති බෙල් ඇන් ලයිටි  සිස්ටම් පද්ධති  කිහිපයක්ම  දින ගණනාවක් තිස්සේ  බිඳ වැටීමට ලක්ව ඇති බවත් එය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවට ජනතාව පවසති . වැලිගම නගරයේ   දුම්රිය හරස් මාර්ග කීපයක් ඇති අතර  එම මාර්ග කිහිපයක   යොදා ඇති  බෙල් ඇන් ලයිටි පද්ධති දින ගණනාවක […]

අනතුරක් වීමට පෙර පිළියමක් යොදන්න Read More »

ට්‍රම්ප්ගේ නව බද්දෙන් ආර්ථිකයට විය හැකි බලපෑමට පිළියම් සෙවීමට ජනාධිපති කමිටුවක්

යසංග මහවිතාන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යොන්‍ය තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බරපතල ගැටළු මතුවිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රය කෙරෙහි මෙම බදු පැනවීම අහිතකර ලෙස බලපානු ඇතැයි අනාවැකි පළ කෙරේ. එසේ පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා

ට්‍රම්ප්ගේ නව බද්දෙන් ආර්ථිකයට විය හැකි බලපෑමට පිළියම් සෙවීමට ජනාධිපති කමිටුවක් Read More »

බැකෝ පතලෙන් මතුවු පැරණි තට්ටු පතල කම්කරු ජීවිත දෙකක් බිලි ගනී.                                            

    අජිත්ලාල් ශාන්තඋදය බැකෝ යන්ත්‍රයකින් පතලක් කපද්දී පැරණි තට්ටු පතලක් මතුවී එම තට්ටු පතලට වැටුණු කම්කරුවන් දෙදෙනෙක් අද දහවල් ජීවිතක්ෂයට පත්වු බව ඇලපාත පොලීසිය පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ රත්නපුර දම්බුලුවන වතුරාව නැමැති ඉඩමේ කපන බැකෝ පතලකය. ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දම්බුලුවන බඩාමුව ලිපිනයේ පදිංචිව සිටි දිමියාව මුදියන්සෙලාගේ ලක්ෂමන් ප්‍රසාන්ත රණවීර (42) සහ දම්බුලුවන, දම්බුලුවනගම ලිපිනයයේ.

බැකෝ පතලෙන් මතුවු පැරණි තට්ටු පතල කම්කරු ජීවිත දෙකක් බිලි ගනී.                                             Read More »

5 ශිෂ්‍යත්වයට දින නියම වෙයි

තිරප්පනේ සමන් පෙරේරා   5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වන ඉරිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. එම නිවේදනයේ දැක්වෙන පරිදි, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත්

5 ශිෂ්‍යත්වයට දින නියම වෙයි Read More »

ජනපතිට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්

චම්පිකා මුතුකුඩ පසුගිය මාර්තු මස 31 වෙනිදා ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින්ම ඊයේ (02) මැතිවරණ කොම්ෂන් සභාවට පැමිණිල්ලක් භාර දී ඇත. ජනාධිපතිවරයා වැලිගම මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් කළ කතාවේදී මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන එවනු ලබන්නේ වංචා නොකරන, දූෂණය නොකරන කණ්ඩායම්

ජනපතිට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් Read More »

විදෙස් රැකියාව අතරතුර ආබාධිත වූ කතකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවසක්

තිරප්පනේ   සමන් පෙරේරා   විදේශ රැකියාවක නිරතව සිටින අතරතුරදී රිය අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවකට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවසක් තනා භාරදී තිබේ.  අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන නිලන්ති හේමලතා මහත්මිය කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගෘහ සේවිකාවක වශයෙන් සේවය කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මාසයේදී ඩුබායි රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ. එම

විදෙස් රැකියාව අතරතුර ආබාධිත වූ කතකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවසක් Read More »

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර 

ලක්මිණි නදීෂා   මියන්මාරයේ ඇතිවූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු-අස්ගිරි විහාරස්ථාන රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර පරිත්‍යාග කර ඇත. ඒ අස්ගිරි පාර්’ශවයේ මහනායක හිමිවරු, කමිටු සාමාජිකයින් සහ මහා සංඝරත්නය සමඟ පූජනීය දළදා වහන්සේ අසලට රැස්වී පිරිත් සජ්ඣායනා කර ආශිර්’වාද කළහ. මෙම උත්සවය පවත්වන ලද්දේ ව්‍යසනයෙන් අහිමි

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 15 ක මූල්‍ය ආධාර  Read More »

හිටපු ඇමති රංජිත්ට විරුද්ධව කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයාට තර්ජන

තිරප්පනේ සමන් පෙරේරා   උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි අයුරින් ඉන්ධන දීමනා ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා මත උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16 බැගින්

හිටපු ඇමති රංජිත්ට විරුද්ධව කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයාට තර්ජන Read More »

ආයුර්වේදයෙන් වංචා කළ මුදල් බිරිඳගේත් නැගණියගේත් ගිණුම්වල.

යසංග මහවිතාන මුදල්  වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ  සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක්, ඔහුගේ බිරිඳ සහ බාල සහෝදරිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ  සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ බිරිය (32)

ආයුර්වේදයෙන් වංචා කළ මුදල් බිරිඳගේත් නැගණියගේත් ගිණුම්වල. Read More »

කොවිඩ් සමයේ බලහත්කාරයෙන් ආදාහනය කළ අය අනුස්මරණයට කොළඹ දී සැමරුමක්

ලක්මිණි නදීෂා – කොළඹ  කොවිඩ් සමයේ බලහත්කාරයෙන් සිරුරු ආදාහනය කරන ලද 278 දෙනාගේ පවුල් සඳහා අනුස්මරණ, යාඥා සහ සහයෝගය දැක්වීම සඳහා අප්‍රේල් 6 වන දින පෙ.ව. 10 ට කොළඹ 6, මැරීන් ග්‍රෑන්ඩ් ශාලාවේදී බහු වාර්ගික සභාවක් සමඟ අනුස්මරණ සැමරුමක් පැවැත්වීමට නියමිතය. 2020 මාර්’තු 31 වන දින, මීගමුවේදී මුස්ලිම් COVID-19 වින්දිතයෙකු පළමුවරට බලහත්කාර ආදාහනය සිදු කරන

කොවිඩ් සමයේ බලහත්කාරයෙන් ආදාහනය කළ අය අනුස්මරණයට කොළඹ දී සැමරුමක් Read More »