රට වටා

බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට ආ ජංගම දුරකථන සහ මත්කුඩු පාර්සලය අත්අඩංගුවට.

  අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට වළදුර බන්ධානාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පර්සලයක තිබි ජංගම දුරකතන දෙකක්, චාජර් දෙකක් සහ මත්කුඩු සොයාගත් බව කුරුවිට පොලිසිය පවසයි. බන්ධනාගාර තාප්පය අයිනෙන් වැටි ඇති පොදු මාර්ගයේ ගමන් කළ යතුරු පැදියකින් මෙම පාර්සලය විසිකර ඇති බව කුරුවිට පොලීසිය කළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.. තාප්පය අඩි තිහකට ආසන්න උසකින් යුක්තය පාර […]

බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට ආ ජංගම දුරකථන සහ මත්කුඩු පාර්සලය අත්අඩංගුවට. Read More »

ඉහළ ඉඟුරුවැවේ වාන කැඩිලා

තිරප්පනේ සමන් පෙරේරා   තිරප්පනේ ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් දෙමටවැව ග්‍රාම නිලධාරී වසමේ වූ ඉහළ හිඟුරුවැවේ වාන ඉකුත් වැසි සමයේ දී කැඩී ගොස් වැවේ ප්‍රමාණවත් ජලයක් නොරැඳීම හේතුවෙන් ගැටලු රැසකට ලක්ව ඇතැයි ගොවීන් පවසයි. මහින්ද රාජපක්ෂ පාලන බලය හෙබ වූ රජයේ අනුරාධපුර දිස්ත්‍රික් අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙකු වූ තිරප්පනේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු එවකට රුපියල් ලක්ෂ 14 ක

ඉහළ ඉඟුරුවැවේ වාන කැඩිලා Read More »

රත්තරන් මිල කියන  ඉස්තරම් වැලි

බෙලිහුල්ඔය එස්. රත්නායක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැතුවම බැරි යෙදවූමක් ලෙස වැලි වලට ඇත්තේ ඉහළ අගයකි. වැලි ප්‍රවාහනය සඳහා අවශ්‍යමයෙන්ම තිබිය යුතු බලපත්‍ර නිකුත් කිරීමේ පවතින අවශ්‍යතා සහ අනෙකුත් සාධක හේතුවෙන් මේ දිනවල වැලි හිඟයක් පවතින  ක්ෂේත්‍රයේ නිරත වෙළෙන්දෝ පවසති. වැලිවල පවතින හිඟයත් සමඟම මේ වනවිට රුපියල් දාහතර දහසක්ව තිබූ වැලි කියුබයක මිල රුපියල් විසිතුන් දහස දක්වා

රත්තරන් මිල කියන  ඉස්තරම් වැලි Read More »

උත්සව සමයේ අලෙවි කිරීම සඳහා පාළු නිවසක සඟවා තිබූ කසිප්පු බෝතල් 600 ක් 

මොහොමඩ් ආසික් වත්තේගම පොලිස් බල ප්‍රදේශයට  අයත් අටලහගොඩ ප්‍රදේශයේ කඳු මුදුනක පාළු නිවසක සඟවා තිබූ නිති විරෝධි මත් පැන් කසිප්පු බෝතල් 600 ක් අඩංගු විශාල ප්‍රමාණයේ මළු 15 ක් වත්තේගම පොලීසිය මගින් අද 05 වනදා   දහවල් සොයා ගනු ලැබ තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වත්තේගම අටලහගොඩ ප්‍රදේශයේ කන්දක මුදුනේ පාළු නිවසක උත්සව සමයේ අලෙවි කිරීම සඳහා  ඉතා සූක්ෂම

උත්සව සමයේ අලෙවි කිරීම සඳහා පාළු නිවසක සඟවා තිබූ කසිප්පු බෝතල් 600 ක්  Read More »

පැහැර ගත් කාන්තාව ඇල්පිටියෙන් හමුවෙයි

වැලිගම  තරංග ගුණරත්න  රැකියාවට ගොස්  නැවත නිවස වෙත ළඟාවෙමින් සිටියදී  වැලිගම  බොරාළ ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන කාන්තාව  ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා සිටියදී  4  දින පස්වරුවේදී  සොයා ගත්බව වැලිගම පොලිසිය පවසයි. වැලිගම පොලිස් වසමේ බොරාලගම ප්‍රදේශයේ පදිංචි වයස  (22 ) වන කාන්තාවක්   මෙලෙස පැහැරගෙන ගොස් තිබිණි .එම කාන්තාව  කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන

පැහැර ගත් කාන්තාව ඇල්පිටියෙන් හමුවෙයි Read More »

පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන්නේ නම් ඒ බව කෙලින් කියන්න

තිරප්පනේ සමන් පෙරේරා   අතිගරු ජනාධිපතිතුමාගේ නියෝග රජයේ නිලධාරීන් ක්‍රියාත්මක නොකරන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවය කළ නොහැකි බව මා වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන්නැයි මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචාර්‍ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන  නාහිමි අවධාරණය කරයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙවර පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලා මහා සෑයේ සුදු පිරියම් කිරීමේ උත්සවයට අද සහභාගි වීමෙනි. රජය විසින් මෙවර

පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන්නේ නම් ඒ බව කෙලින් කියන්න Read More »

හොරකම එපා යැයි අවවාද දුන් මහප්පා මරා දමලා

  අජිත්ලාල් ශාන්තඋදය පනස් අටවන වියේ පසුවු මහප්පාට සහ ලොකු අම්මාට පොලුවලින් පහරදි මහප්පා මරා දමා අතුරුදන්ව සිටින මවක් සහ පුතෙක් සොය රක්වාන පොලිසියේ අපරාධ විමර්ශනය අංශය පරීක්ෂණ පවත්වයි. සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ රක්වාන පොලිස් වසමට අයත් අටකලන්පන්න, කවුඩුවාව, උයන්වත්ත පාර ලිපිනයේ පදිංචිව සිටි කවුඩුවාව ලේකම්ලාගේ කුලරත්න ලේකම්ගේ (58) අය අයයි. තුවාල ලබා ඇත්තේ මරණකරුගේ

හොරකම එපා යැයි අවවාද දුන් මහප්පා මරා දමලා Read More »

දළඳා දැක්ම වෙනුවෙන් සියලු කටයුතු සූදානම්

  නිමල් කොළඹිස්ස – මහනුවර   ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී. ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන අතර ඔවුන් දළඳා වන්දනාව වෙනුවෙන් රැදී සිටින මාර්ග සකස් කිරීමේ කටයුතු මේ වන

දළඳා දැක්ම වෙනුවෙන් සියලු කටයුතු සූදානම් Read More »

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සිරිමා බෝ සමිඳු අභියසදී

කිත්සිරි  වනසිංහ – අනුරාධපුර  පනස් අට(58)වන වරටත්  පවත්වන ලද ජාතික අලුත් සහල් මංගල්‍යය  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දී   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (04) පෙරවරුවේ  සිදු කෙරිණි . අටමස්ථානාධිපති  අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්  වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සිරිමා බෝ සමිඳු අභියසදී Read More »

CHAIN OF CARE වෙතින් දරුවන්ට ඉගෙනීමට අතහිත

තිරප්පනේ සමන් පෙරේරා   තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන දරුවන් 41 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 3000 බැගින් වසරක් පුරා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. එම ශිෂ්‍යත්ව‍ ප්‍රදානය කිරීම හ එම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේ දී 

CHAIN OF CARE වෙතින් දරුවන්ට ඉගෙනීමට අතහිත Read More »