සතිපොළ ළග මහපාරේ කානුවට කසළ බැහැර කිරිම ජනතාවට වදයක්
අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට සතිපොළේ ඉවතලන මාලු කොටස් අඩංගු පාර්සල් කුරුවිට පොලිස්ථානය සහ ප්‍රධාන පාර අතර තාප්පයේ පහළ කාණුවට බැහැර කරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති ප්‍රාදේශීය සභාවේ කසළ එකතු කිරිමේ දී කාණුවල ඇති කසළ එකතු කිරිමක් සිදු නොවේ. ඒ නිසා මෙලෙස කාණුවලට කසළ බැහැර කිරිම සතිපොළ දිනට පසුදින සිට දකින්නට ලැබෙන බව ද ඔවුහු කියති. […]
සතිපොළ ළග මහපාරේ කානුවට කසළ බැහැර කිරිම ජනතාවට වදයක් Read More »
