අවාරයේ සිරිපා කරුණාව ලේසි වෙන එකක් නෑ.
අජිත්ලාල් ශාන්තඋදය අවාර සමයේ සිරිපා වන්දනාවේ යන අය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව, සිරිපා මාර්ග අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යල, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව වැඩපිළිවෙලක් සකසන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා පැවසීය. ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ මුලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය 10දා පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව […]
අවාරයේ සිරිපා කරුණාව ලේසි වෙන එකක් නෑ. Read More »
