අලුත් අවුරුදු උදාව වෙනුවෙන් දළදා මාලිගාවේ කිරි ඉතිරවීම
නිමල් කොළඹිස්ස – මහනුවර සිංහල – හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ පුරාණ චාරිත්‍රය අද (14) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුවිය. අලුත් අවුරුදු උදාවන මොහොතේදී දළදා වහන්සේ හමුවේ කිරි ඉතිරවීම පුරාණ සම්ප්‍රදාය වන අතර අලුයම 3.21ට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම සිදුකෙරිණි. දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේ මහාද්වාරය […]
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් දළදා මාලිගාවේ කිරි ඉතිරවීම Read More »
