ග්‍රාම නිලධාරී වසම් දාහක් අංග සම්පූර්ණ සංවර්ධනයට රජයෙන් සැලසුම්
සමන් පෙරේරා ප්‍රායෝගික හා තිරසර පදනමක් සහිතව දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 1000 ක් අංග සම්පූර්ණ සංවර්ධනයකට රැගෙනයාම අරමුණ කර වත්මන් රජයේ මගින් 2025 – 2029 ග්‍රාම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධනය සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.ඒ සඳහා එම අමාත්‍යංශය යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයක්ද පිහිටුවීමට […]
ග්‍රාම නිලධාරී වසම් දාහක් අංග සම්පූර්ණ සංවර්ධනයට රජයෙන් සැලසුම් Read More »
