කොළඹ පුරපති අපෙන් – සජබ
යසංග මහවිතාන කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන නගරාධිපතිවරයා රිසා සරුක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය සාකච්ඡා වලට අනුව උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වීමිනි. ” […]
කොළඹ පුරපති අපෙන් – සජබ Read More »





