TIN අංකයක් නැතත් රඳවා ගැනුම් බද්දේ සහනය ඉල්ලා සිටිය හැකියි.
යසංග මහාවිතාන ටින් අංකයක් නොමැති වුවද තැන්පතු මුදල් මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්දේ සහනය ලබා ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශනය බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ බව ප්‍රකාශ කරන ලදී. එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින් […]
TIN අංකයක් නැතත් රඳවා ගැනුම් බද්දේ සහනය ඉල්ලා සිටිය හැකියි. Read More »
