රට වටා

පාප්තුමන්ගේ අභාවය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ශෝකය

මොහොමඩ් ආසික්        බුද්ධශාසන  ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (25) වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. තානාපති කාර්යාලය වෙත පැමිණි අමාත්‍යවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු […]

පාප්තුමන්ගේ අභාවය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ශෝකය Read More »

දළදා වන්දනාව අප්‍රේල් 27දා අවසන් 

හේවාහැට චම්පික දසනායක  වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට දෙස් විදෙස් බැතිමතුන්ට ලබාදී තිබූ අවස්ථාව කලින් යොදාගත් පරිදිම අප්‍රේල් 27 වනදායින් අවසන්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි  දිවයිනේ නන් දෙසින් මහනුවර නගරයට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා මෙන්ම මහනුවර හා අවට ප්‍රදේශයන්හි ඇතිව තිබෙන

දළදා වන්දනාව අප්‍රේල් 27දා අවසන්  Read More »

වාර්තාකරණයට බාධා කිරීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න –  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

චම්පිකා මුතුකුඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ෆසීර් මොහොමඩ් මහතාගේ  වාර්තාකරණයට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. , මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව විසින් සුදුසු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන කටයුතු කළ යුතු බව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති

වාර්තාකරණයට බාධා කිරීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න –  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි. Read More »

දින දෙකක පාසල් නිවාඩුවක්

යසාංග මහවිතාන පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනවල පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතින් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැගිලි, අධ්‍යාපන විද්‍යාපීය සහ

දින දෙකක පාසල් නිවාඩුවක් Read More »

ආණ්ඩුවේ හොඳම බොරුව තෝරන තරගයක් තියමු – නලින් බණ්ඩාර

චම්පිකා මුතුකුඩ ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමෙන් අනතුරුවත් බොරු කියමින් සිටින බව  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි   දැන් ආණ්ඩුව කළ යුතු වන්නේ  බොරු ප්‍රකාශ කරමින් සිටීම නොව, වැඩ කිරීම බව ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ආණ්ඩුව නියෝජනය කරන කොට්ටහච්චි මන්ත්‍රීවරිය විසින් අවුරුද්දට සුබ පතා කෙටි පණිවිඩ නොයැවීම නිසා රුපියල් මිලියන

ආණ්ඩුවේ හොඳම බොරුව තෝරන තරගයක් තියමු – නලින් බණ්ඩාර Read More »

මෝටර් රථ අනතුරකින් නවමස් සිඟිත්තියකට දිවි අහිමි වෙයි.

යසංග මහවිතාන අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් ඇති බව වාර්තාවේ. මෙම අනතුර සිදුව ඇත්තේ අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ- 04 ප්‍රධාන මාර්ගයේ තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙනි. ඊයේ (23)  පස්වරුවේ මෙම අනතුර සිදුව  ඇති බව පොලීසිය පවසයි. අනතුර වු

මෝටර් රථ අනතුරකින් නවමස් සිඟිත්තියකට දිවි අහිමි වෙයි. Read More »

හිස්වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට උපදෙස් 

ලක්මිණි නදීෂා  මින් ඉදිරියට ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ. පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ

හිස්වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට උපදෙස්  Read More »

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු අධිඅවදානම් තත්වයක්..

‍රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුන් දෙනකු ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රත්නපුර දිස්තිුක්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇතැයිද රත්නපුරයේ අද (24) පැවති සාකච්ඡාවකදී හෙළි විය රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311ක් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු අධිඅවදානම් තත්වයක්.. Read More »

ලක්‍ෂ 16කට අධික වටිනාකමින් යුතු කරඳමුංගු තොගයක් රේගුවෙන් අල්ලයි 

ලක්මිණි නදීෂා  නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දහසය ලක්ෂ පන් දහසක් වටිනා  කරදමුංගු තොගයක් සමග ගුවන් මගියෙකු  අද (24) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ මෙම කරදමුංගු කිලෝ ග්‍රෑම් 107 ක

ලක්‍ෂ 16කට අධික වටිනාකමින් යුතු කරඳමුංගු තොගයක් රේගුවෙන් අල්ලයි  Read More »

ඡන්දකාඩ් ළඟ  තබාගෙන අත්අඩංගුවට

යසාංග මහාවිතාන ප්‍රධාන මැතිවරණ පක්ෂයක පළාත් පාලන ඡන්ද අපේක්ෂිකාවක්  ඡන්දකාඩ් පත් ළඟ තබා ගැනීමේ වරදට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සර්ව ජන බලයෙන් පුත්තලම මහ නගර සභාව වෙත තරඟ වදින අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85 ක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ්

ඡන්දකාඩ් ළඟ  තබාගෙන අත්අඩංගුවට Read More »