මාධ්‍යවේදී කෝකිල සමීර ජීවිතක්ෂයට
හේවාහැට-චම්පික දසනායක මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අසල මාර්ගයේ ගමන් කරමින් සිටියදී පසුගිය 8දා රාත්‍රී රිය අනතුරකට ලක්ව මහනුවර ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි මාධ්‍යවේදියකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි පුවත්පත් හා ගුවන්විදුලි මාධ්‍යවේදියකු වූ කෝකිල සමීර මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කෝකිල සමීර මහතා සිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමග පා […]
මාධ්‍යවේදී කෝකිල සමීර ජීවිතක්ෂයට Read More »
