ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ලෙස කාන්තාවක් පත්වේ.
ලක්මිණි නදීෂා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයකට අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉන්දිකා ලියනගේ මහත්මිය පත් කිරීමට සූදානම් වේ. ඒ අනුව ඇය ඉතිහාසයේ පළමු වරට එම ධූරයට පත්වන ප්‍රථම කාන්තාවද වේ. ඉන්දිකා ලියනගේ මහත්මිය අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියකි. මෙම තනතුර විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතර දෙපාර්තමේන්තුවේ එම ශ්‍රේණිය දරන එකම තැනැත්තිය ද ඇය බව […]
ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ලෙස කාන්තාවක් පත්වේ. Read More »
