රට වටා

රත්නපුරේ ගංවතුරට ස්ථිර විසඳුමක් ඕනෑ වියළි බැමි ක්‍රමය ගැන සක්‍යතා අධ්‍යයනයකට යන්න යෝජනාවක්.

  අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ද දැනුවත් කර එහි අනුමැතියද ලබාගෙන රත්නපුර ප්‍රදේශයේ ගංවතුර පාලන සදහා ස්ථිර විසදුමක් ලෙස වියළි බැමි ක්‍රමය පිළිබද ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවක් සැකසීම සදහා කොපමණ මුදලක් වැය වන්නේදැයි ඇස්තමේන්තුවක් සකසන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සභාපති, කේ.ජී.එස්. නිශාන්ත මහතා රත්නපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු බී.ඒ. සම්පත් මහතාට […]

රත්නපුරේ ගංවතුරට ස්ථිර විසඳුමක් ඕනෑ වියළි බැමි ක්‍රමය ගැන සක්‍යතා අධ්‍යයනයකට යන්න යෝජනාවක්. Read More »

යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7 ක් සිවිල් වැසියන්ට නැවත පවරයි.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7 ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කිරීම ඊයේ (01) සිදුකෙරිණ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන් මහතා වෙත අදාළ ඉඩම් නිදහස් කිරීමට අදාළ ලියවිලි භාරදීම සිදුවිය. වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර

යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7 ක් සිවිල් වැසියන්ට නැවත පවරයි. Read More »

මන්නාරමේ ධීවරයෝ මැයි දිනය වෙනස්ම ආකාරයට සමරයි.

වවුනියාව මාධව කුලසූරිය. මන්නාරම,වංකාලෙයි හා පේසාලෙයි ප්‍රදේශයේ ධීවරයින් වෙනස්ම ආකාරයට මැයි දිනය සමරමින් මැයිදින සැමරුම් වැඩසටහනක් අද(01) පැවැත්වූහ. මන්නාරම වංකාලෙයි වෙරළ තීරයට එක්වු ධීවරයින් මැයි දිනය වෙනුවෙන් දේව මෙහෙයක් පවත්වා,ධීවරයින් අතර සහයෝගිතාවය වර්ධනය වන ආකාරයට විනෝද ක්‍රීඩා රැසක් පවත්වමින් මැයි දිනය සැමරූහ. බෝට්ටු තරඟයක්,පිහිනීමේ තරඟයක් ඇතුළු තවත් විනෝද ක්‍රීඩා කිහිපයක් සංවිධානය කරමින් මැයි දිනය සැමරීම

මන්නාරමේ ධීවරයෝ මැයි දිනය වෙනස්ම ආකාරයට සමරයි. Read More »

විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයට හේතුව හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ තාක්ෂණ පිඨයේ  දෙවැනි වසරේ ශිෂ්‍යයෙකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට පළවෙන තොරතුරු සත්‍ය දැයි  සෙවිමට ව්ශ්ව ව්ද්‍යාලය ව්සින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය . චරිත් දිල්ශාන් නම් මෙම සිසුවා ඊයේ (30) පුස්සැලාව ප්‍රදේශයේ ඔහුගේ

විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයට හේතුව හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් Read More »

අප්‍රේල් අග වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1700ක්

අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර මහ නගර සභා සිමාවේ ඩෙංගු මදුරු කීටයින් රැදි සිටි ස්ථාන 28ක හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඩෙංගු මදුරුවන් සිටි තවත් ස්ථාන 135 ක හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 01දා කීවේය. මේ වනවිට රත්නපුර මහ නගර සභා සීමාවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති

අප්‍රේල් අග වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1700ක් Read More »

කැබිතිගොල්ලෑව කලාපය උසස් පෙළින් ප්‍රථම ස්ථානයට

සමන් පෙරේරා   2024 (2025) අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උතුරු මැද පළාතේ අධ්‍යාපන කලාප 8 අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය සමත්ව තිබේ. ඒ සිසුන් 1096 විභාගයට මුහුණ දී ඉන් 722 දෙනෙකු සමත්ව 65.88 % ප්‍රතිශතයක් ලබාගනිමිනි. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයයි. සිසුන් 2013 දෙනෙකු විභාගයට පෙනී සිට සිසුන් 1294ක්

කැබිතිගොල්ලෑව කලාපය උසස් පෙළින් ප්‍රථම ස්ථානයට Read More »

අනතුරකට අත වනන මාර  ගසක්

මොහොමඩ් ආසික්                                   කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බලගොල්ල ප්‍රදේශයේ පිහිටි අනතුරුදායක ලෙස මාර්ගය අයිනේ පිහිටි විශාල ප්‍රමාණයේ ගසකි මේ. මෙම ගසේ අතුවල ගෑවෙන මට්ටමින් තෙකලා විදුලි රැහැන් ගමන් කරන අතර ඒ අසල නිවාසද පිහිටා තිබේ. මෙම ගස ඉතා අනතුරුදායක ලෙස පිහිටා තිබීම නිසා එය කපා ඉවත් කර දෙන ලෙස තමන්  වග කිව යුතු අංශවලින් ඉල්ලා ඇතත්

අනතුරකට අත වනන මාර  ගසක් Read More »

පුනර්ජනනීය බලශක්ති සැලසුම් කඩිනම් කළ යුතුයි.

කොලින් හරිශ්චන්ද්‍ර පුනර්ජනනීය බලශක්තිය සුරැකීම පිළිබඳ විශේෂ දැක්මක් ඇතිකරමින් “පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ” නමින් සංවිධානයක් ආරම්භ කර ඇත. අශෝක ගුණවර්ධන මහතා මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.   පුනර්ජනනීය බලශක්ති භාවිතය පිටුපස බලශක්ති සකසනය අධික ය. එහෙත්, 2050 වන විට ලෝකය සීයට සියයක්ම පුනර්ජනනීය බලශක්ති මත රැඳි ලෝකයක් බවට පත් කිරීමේ ප්‍රමෝපායන් ලංකාවත් සැලසුම් කරමින් සිටී. 2029

පුනර්ජනනීය බලශක්ති සැලසුම් කඩිනම් කළ යුතුයි. Read More »

සිරි දළඳා දැක්ම සමයේ එකතු වූ කසළ මෙට්‍රික් ටොන් 633 ක් කොළඹ යවා  පිළිස්සීම ගැටලුවක්

  මොහොමඩ් ආසික් මහනුවර නගරයේ සිරි දළඳා දැක්ම පැවැති පසුගිය 18 වනදා සිට 27 වනදා දක්වා නගරයෙන් එකතු කර මේ වන විට ගොහාගොඩ කසළ  අංගණයේ ගොඩ ගසා ඇති කසළ  මෙට්‍රික් ටොන් 633 කොළඹ රැගෙන  ගොස් විනාශ කිරීම  අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව මහනුවර මහ නගර සභාව  පවසයි. මහනුවර මහ නගර සභාවේ  ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ ප්‍රධානි ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක

සිරි දළඳා දැක්ම සමයේ එකතු වූ කසළ මෙට්‍රික් ටොන් 633 ක් කොළඹ යවා  පිළිස්සීම ගැටලුවක් Read More »

සබරගමු පළාත් ලේකම් බන්ධනාගාර රියට ගෙන යද්දි විඩියෝ කිරිමට බාධා.

කහවත්ත, ලසන්ත නිරෝෂණ සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ  ඇතුඵ   ව්‍යාපෘති 77 කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා  රුපියල් මිලියන 77 ක වංචාව සිදු අද බවට වන චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ව්සින් අත් අඩංගුවට ගත්  සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යංශයක හිටපු ලේකම්වරයෙකු ලබන  08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට

සබරගමු පළාත් ලේකම් බන්ධනාගාර රියට ගෙන යද්දි විඩියෝ කිරිමට බාධා. Read More »