ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සංචාරකයින් වැඩි වෙලා
වර්ෂා අමරජිත් _එරත්න 2025 වර්ෂයේ අප්‍රේල් මාසය තුළ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම පෙර වර්ෂයේ අප්‍රේල් මාසයට වඩා වැඩිවීමේ ප්‍රවනතාවයක් ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.මෙලෙස විදෙස් සංචාරකයන් එක්ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය අටක් (1,74,608) මෙම වර්ෂයේ අප්‍රේල් මාසය තුළදී පමණක් දක්නට ඇතැයි වාර්තාවේ. පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසය තුළ විදෙස් සංචාරකයන් මෙරටට පැමිණ ඇත්තේ එක් […]
ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සංචාරකයින් වැඩි වෙලා Read More »
