රට වටා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

යසංග මහවිතාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇත. එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව එම ව්‍යවස්ථා සභාව වෙත ලිපියක් නිකුත් කරමින් දසනායක මහතා විසින් දන්වා තිබේ. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක […]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි Read More »

මාතර බන්ධනාගාරයේ ඉපැරණි බෝධියේ අතු ආදාහනය

වැලිගම  තරංග ගුණරත්න මාතර බන්ධනාගාරයේ පිහිටි ඉපැරණි බෝගසේ අනාරක්ෂිත අතු ඉවත් කිරිමෙන් අනතුරුව එම අතු කොටස් ආදාහනය කිරිම ආගමික වතාවත් වලින් අනතුරුව කොටවිල ප්‍රදේශයේදි අද (10) පෙරවරුවේදි සිදු විය. මාතර බන්ධනාගාරය තුළ පිහිටි මෙම ඉපැරණි බෝගසේ අත්තක් ඉකුත් ජනවාරි පළමු (01) වන දින රාත්‍රියේ රැඳවියන් රඳවා සිටි වාට්ටුවක් මතට කඩා වැ⁣⁣ටිමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස්

මාතර බන්ධනාගාරයේ ඉපැරණි බෝධියේ අතු ආදාහනය Read More »

පසුගිය මාස හත තුළ වෙඩි තැබීම් හැත්තෑ නවයක්

බුද්ධික වීරසිංහ පසුගිය මාස 07 ඇතුළත වෙඩි තැබීම් 79ක් සිදුව ඇති බවත්, සංවිධානාත්මක අපරාධ කල්ලි නිසා හෝ වේවා පෞද්ගලික පලිගැනීම් නිසා හෝ වේවා එම වෙඩි තැබීම් නිසාවෙන් අහිමිව යන්නේ මනුෂ්‍ය ජීවිතයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා   සඳහන් කළේ ගත

පසුගිය මාස හත තුළ වෙඩි තැබීම් හැත්තෑ නවයක් Read More »

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත්  කැඳවයි.

එස්.රත්නායක 2024/2025 අධ්‍යන වර්ෂය සඳහා  විශ්වවිද්‍යාල වලට ඇතුළත්  වීම සඳහා  2024 වසරේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ  විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලැබූවන් ගෙන් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවා ඇත.   විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර් ජාලය ඔස්සේ  අයදුම්පත් යොමු  කිරීම  අනිවාර්ය වෙයි. අයදුම්පත් යොමුකිරීමට 2025..05.09 දින සිට අවස්ථාව සැළසෙයි. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය 2025.05.30

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත්  කැඳවයි. Read More »

මන්නාරමේ ස්වභාවික වායු නිදි කැණීමට රජය සැරසේ

චම්පිකා මුතුකුඩ මන්නාරම් ද්‍රෝණියේ  පවතින බව කියැවෙන ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි ගොඩගැනීමේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 2011 වසරේදී කෙයාරින් ලංකා පෞද්ගලික සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි දෙකක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර තිබේ. එම ස්ථානයේ ශක්‍ය හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බවඑම කැණීම්වලදී  සනාථ වී ඇති බව අමාත්‍ය නලින්ද

මන්නාරමේ ස්වභාවික වායු නිදි කැණීමට රජය සැරසේ Read More »

2025 මුල් කාර්තුව තුළ දූෂණ වංචා චෝදනා 1264ක්

රංජන් මඩගම්මන-  2025 වසරේ මාර්තු දක්වා කාලය තුළ  අල්ලස් හා දුෂණ වංචා චෝදනා  එක්දහස් දෙසිය හැට හතක් (1 267 ) ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි. මෙම කාලය තුළදී රජයට චූදිකයන් විසි හතර දෙනකුගෙන් මුදල්, ආදායම් වශයෙන් ලැබී තිබේ .මහේස්ත්‍රාත් අධිකරණයේ දඩ මුදල් ලෙස රුපියල්  20 000 ක්ද, මහාධිකරණයෙන්

2025 මුල් කාර්තුව තුළ දූෂණ වංචා චෝදනා 1264ක් Read More »

මහ කන්නයේත් වී අඩුයි. අවශ්‍ය වුණොත් සහල් ගෙන්නනවා -ඇමති වසන්ත සමරසිංහ

යසංග මහවිතාන ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුම සැපයීමට මහ කන්නයේ අස්වැන්න ප්‍රමාණවත් නොවුනහොත් සහල් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි . මෙවර මහ කන්නයේදීත් අපේක්ෂා කළ තරමට වඩා වී අස්වැන්න අඩුවී ඇති බව   අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිණි. “2024 – 25

මහ කන්නයේත් වී අඩුයි. අවශ්‍ය වුණොත් සහල් ගෙන්නනවා -ඇමති වසන්ත සමරසිංහ Read More »

ළිඳට වැටුණු පුද්ගලයා බේරාගැනීමට පැමිණි නිලධාරීන් ඔහුත් සමඟම ළිඳේ

සංජීවනී පද්මසේන බණ්ඩාරවෙල, අමිත් මාවත ප්‍රදේශයේ නිවසක ළිඳක් පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙක් ළිඳත් සමඟම ඇතුළට කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබේ.  එහි බිහිසුණුතම තත්ත්වය වන්නේ එම පුද්ගලයා බේරා ගැනීම සඳහා පැමිණි ගිනි නිවන සේවා නිලධාරීන් ද පස් කණ්ඩියත් සමඟම ළිඳට වැටී තිබීමයි. ගිනි නිවන සේවා නිලධාරීන් බේරාගෙන ඇති නමුත් තවමත් ළිඳට වැටුණු පුද්ගලයා බේරා

ළිඳට වැටුණු පුද්ගලයා බේරාගැනීමට පැමිණි නිලධාරීන් ඔහුත් සමඟම ළිඳේ Read More »

මන්ත්‍රී අර්චුනා අදත් සභාවෙන් එළියට 

ලක්මිණි නදීෂා  අද(08) දිනයේත් මුලසුනේ මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත් කරනු ලැබිණි. ඒ පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙනි. අද (8) විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගැනුණි.

මන්ත්‍රී අර්චුනා අදත් සභාවෙන් එළියට  Read More »

බේරාගත් ඇතා තරුණියකට පහර දෙයි

නික්කි රණසිංහ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අද අලුයම නිවසකට පැමිණි ඇතෙක් එම නිවසේ කපා තිබූ වැසිකිළිවලකට ඇද වැටී ඇත. ඒ බව දැනගත් ගම්වැසියන් වහා තලාව වනජීවී නිලධාරීන් වෙත සිදුවීම පිළිබඳ දැනුම් දී තිබේ. එහි පැමිණි වනජීවී නිලධාරීන් ද පොලීසිය ද ගම්වාසීන්ගේ සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරමින් ඇතා නිරුපද්‍රිතව ගොඩට ගැනීමට කටයුතු කරනු ලැබීය.  බැකෝ යන්ත්‍රයක් ද

බේරාගත් ඇතා තරුණියකට පහර දෙයි Read More »