සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව සැකකරැවන් පස් දෙනාම තවදුරටත් රිමාන්ඩ්
අජිත්ලාල් ශාන්තඋදය. සබරගමු පළාත් සභා අරමුදලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුව යළි කැදවු අවස්ථාවේ ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මේමස 22දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කළේය. පැමිණිල්ල ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් […]
සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව සැකකරැවන් පස් දෙනාම තවදුරටත් රිමාන්ඩ් Read More »
