රට වටා

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය

සමන් පෙරේරා   පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දිනයන් හි දී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ. ඒ අනුව එළඹෙන ජුනි 09 වන දින පෙරවරු 5.30 සිට පස්වරු 9.00 දක්වා කාලයේ දී දුම්රිය 09 ක් අනුරාධපුරය […]

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය Read More »

කෝවිලේ පූජා භාණ්ඩ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙකක් ලක්ෂ අටකට ආසන්න මුදලකට

                                       වන්නි රොමේෂ් මධුෂංක                   යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසීන්හීදි ඉදිරිපත්කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක  මුදලකට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි. මෙම වෙන්දේසි 05 වන දින රාත්‍රියේ  පැවැත්විණි.යාපනය වන්නාර් පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිසිව සුබ්‍රමණියම් හින්දු කෝවිලේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජා

කෝවිලේ පූජා භාණ්ඩ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙකක් ලක්ෂ අටකට ආසන්න මුදලකට Read More »

වල් වී මර්ධනය කිරීම සඳහා සතියක් මෙම මස අග භාගයේදී

  නිමල් කොළඹිස්ස – මහනුවර   වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව  විසින් සැලසුම් කොට තිබේ. බිත්තර වී සමඟ වල් වී විශාල වශයෙන්  පැළවී ඇති අතර මේ හේතුවෙන් සැලකිය යුතු අස්වනු අහිමිවීමක් සිදුවී ඇති බවට ගොවියන් රැසක් පැමිණිලි කොට ඇත. මහනුවර දිස්ත්‍රික්

වල් වී මර්ධනය කිරීම සඳහා සතියක් මෙම මස අග භාගයේදී Read More »

කෙමෙන් පහව යන නිරිත දිග මෝසමේ බලපෑම.

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ වාර්තාව පවසයි.   ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ  මුලතිව්  දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.   මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ  දකුණු පළාතේ විටින් විට  

කෙමෙන් පහව යන නිරිත දිග මෝසමේ බලපෑම. Read More »

මත්පෙති විකුණූ තරුණයා දැලේ

  (සමන් පෙරේරා)   ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දි නිවසක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ මත්පෙති  අඩංගු කාඩ් 09ක්, එම කාඩ්වල අඩංගු මත්පෙති 88 ක් සහ හිස් මත්පෙති කාඩ් 16 සමග එම ප්‍රදේශයේ තරුණයෙකු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත්

මත්පෙති විකුණූ තරුණයා දැලේ Read More »

පේරාදෙණිය දුම්රිය ස්ථානයේත් පරිසර වැඩසටහන්

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මධ්‍යම පළාතේ දුම්රිය ස්ථාන පරිසර හිතකාමී දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර කටයුතු අමාත්‍යංශය මගින් දියත් කොට තිබේ. එහි සමාරම්භය පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී අද (05) ක්‍රියාත්මක වූ අතර  “ පරිසරය හිතැති දුම්රිය ස්ථානයක් ” සංකල්පය යටතේ

පේරාදෙණිය දුම්රිය ස්ථානයේත් පරිසර වැඩසටහන් Read More »

මිණි පළඟ මැණික් පුටුව නාගදීපයට පූජා කිරීම මේ මස හත්වෙනිදා.

 (ලසන්ත නිරෝෂණ  පෙරේරා ) රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ඔබ්බවා නිර්මාණය කළ  මිණි පළඟ ලෙස නම් කළ මැණික් පුටුව නාගදිප ව්හාරස්ථානයට පුජා කිරිම සඳහා රත්නපුරයෙන් රැගෙන යන ලදී.. වසර හතක් තිස්සේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පරිශ්‍රයේ කුටියක රත්නපුර සහ අවට ජනතාවගේ මිණි කැට වලින් හැඩ වැඩ වුණ  මිණිපළඟ මැණික් පුටුව නාගදීපයට පූජා කිරීම මේ

මිණි පළඟ මැණික් පුටුව නාගදීපයට පූජා කිරීම මේ මස හත්වෙනිදා. Read More »

බස්නාහිර පළාත් කාර්’යාල යෙන් නිකුත් කළ මුඛ ආවරණ චක්‍රලේඛයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය

ලක්මිණි නදීෂා කාර්යාල පරිශ්‍රයන් තුළ මුහුණු ආවරණ පැළඳීම සඳහා පොදු නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් දැනට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නමුත් බස්නාහිර පළාත් සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක දැක්වුණේ රට තුළ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 ප්‍රභේද වැනි ශ්වසන රෝග නිසා මුහුණු ආවරණ භාවිතය දිරිමත් කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා

බස්නාහිර පළාත් කාර්’යාල යෙන් නිකුත් කළ මුඛ ආවරණ චක්‍රලේඛයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය Read More »

වවුනියාවේ නිවසක ලේ පැල්ලම් සහිතව ගෙලවැළලාගත් තරුණයෙකුගේ සිරුරක්

(වවුනියාව මාධව කුලසූරිය.) වවුනියාව,කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ නිවසක ලේ පැල්ලම් සහිතව ගෙලවැළලාගත් තරුණයෙකුගේ සිරුරක් ඊයේ(04) සවස හමුවු බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව,කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සෙල්ලදුරෙයි කපිනාත් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් නිවස තුළ තිබි එලෙස හමුවු බවයි. මියගිය තරුණයා නිවසේ තනිව ජිවත්ව ඇත. තරුණයාගේ මරණය ඝාතනයක්ද,සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය

වවුනියාවේ නිවසක ලේ පැල්ලම් සහිතව ගෙලවැළලාගත් තරුණයෙකුගේ සිරුරක් Read More »