රට වටා

පාසල් දැරියන්ට තැලසීමියා පරීක්ෂණයක්

බුද්ධික වීරසිංහ පාසල්වල දහවැනි ශ්‍රේණියේ සහ එකොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැනු ළමයින් තැලසීමියා රෝග වාහකයන්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.. එම දැරියන් පරීක්ෂා කර ඔවුන් සියලු දෙනාම සඳහා පැහැයන් තුනක කාඩ්වත් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන්  මහත්මිය […]

පාසල් දැරියන්ට තැලසීමියා පරීක්ෂණයක් Read More »

තරුණියක් පිළිස්සී මරුට

(සංජීවනී පද්මසේන) කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ මිගාර මාවතේ නිවසක ඇතිවූ ගින්නක් නිසා එහි සිටි තරුණියක් පිළිස්සී මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ සුදම්මණී ධූරංජා නැමැති දහනව හැවිරිදි තරුණියකි. ඇය එම නිවසේ තවත් සිව් දෙනෙකු සමඟ කුලී පදනම මත මාස අටක පමණ කාලයක සිට වාසය කර ඇත. සිදුවීම වන දිනයේ නිවසේ සිටි අනෙත් අය වෙසක් සිරි

තරුණියක් පිළිස්සී මරුට Read More »

වගාවේ ගස්ලබු පලදාවෙන් දන්සැලක්

(සමන් පෙරේරා)    තිරප්පනේ ඇතුන්ගම ගොවි මහතෙකුගේ ගස්ලබු වගාවේ පලදාව මහපාරට ගෙනවිත් වෙසක් වන්දනාවේ ගිය බැතිමතුන්ට ලබදීමේ අපූරූ දන්සැලක් ඊයේ දිනට යෙදී තිබුණු වෙසක් පෝය නිමිත්තෙන් තිරප්පනේ  මහානාම විද්‍යලය ඉදිරිපිට තුරුසෙවණේ දී පැවැත්විණි. ඇතුන්ගම නිශාන්ත කරුණාසේන මහතාගේ ගස්ලබු වගාවේ ගස්ලබු කිලෝ 3500ක් පමණ මෙලෙස බැතිමතුන් සඳහා දන්සැලක් ලෙස පිළිගැන්වීය. මේ උතුම් පිං කටයුත්ත සඳහා ඇතුන්ගම

වගාවේ ගස්ලබු පලදාවෙන් දන්සැලක් Read More »

බස් එකට නැඟල වීඩියෝ කෝල් එකකින් උදේ ගෙදර එනව කිව්ව අමිල  එළි වෙන කොට අපි අත් ඇරල ගිහින්

ගැරඩිඇල්ල  බස් අනතුරින් මිය ගිය   පන්විල අමිලගේ බිරිඳ රෝසි  හැඩූ කඳුලින් කියයි. (මොහොමඩ් ආසික් ) “ නිවාඩුවට ගෙදර එන මහත්තයා බස් රථයට නැඟලා රෑ 9.45 ට විතර වීඩියෝ කෝල් එකක් අරන් උදේ වෙන කොට ගෙදර එනව කිව්වා. ඒත් උදේ කතා කරන කොට ෆෝන් එකට පිළිතුරක්වත් තිබුණේ නෑ “ … යැයි කොත්මලේ ගැරඩිඇල්ලේදී සිදු වූ  රිය අනතුරින් මිය ගිය මහනුවර පන්විල ගල්පිහිල්ලේ

බස් එකට නැඟල වීඩියෝ කෝල් එකකින් උදේ ගෙදර එනව කිව්ව අමිල  එළි වෙන කොට අපි අත් ඇරල ගිහින් Read More »

පන්සල්වලට පනින හොරු

සංජීවනී පද්මසේන පානදුර හා කළුතර අවට ප්‍රදේශවල විහාරස්ථානයන් සතු රන්වැටවල්, ඝණ්ටාර, දොලොස්මහේ පහන් ආදිය ගලවා සොරකම් කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පිංවත්ත පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ.  මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අවුරුදු 42 ක් සහ අවුරුදු 35ක් වන අඹුසැමි යුවලකි.  මෙම යුවල විසින් සොරාගෙන කඩවලට අලෙවි කර තිබූ දොලොස්මහේ පහනක්, ඝණ්ටාර 03ක්, දේවාල පහනක්, රන්වැටවල් 02ක්, රන්

පන්සල්වලට පනින හොරු Read More »

අස්ගිරි මහ විහාර පාර්ශවයේ වෙසක් සුභාශිංසන පණිවුඩය

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   තමන් ජීවත්වන දේශය පමණක් නොව  සමස්ත ලෝකය දෙසම කල්පනාකාරීව බැලිය යුතු මෙම වකවානුවේදී විනාශකාරී යුද්ධයෙන් ලෝ වැසියන් මුදවා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කර ගැනීම වඩාත් කාලෝචිත යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පවසති. ලෝ වැසි ජනතාව විනාශකාරී යුද්ධයන්ගෙන් මුදවා ගැනීම සඳහා බුදුන්ගේ ධර්මය උපයෝගී කර

අස්ගිරි මහ විහාර පාර්ශවයේ වෙසක් සුභාශිංසන පණිවුඩය Read More »

විදුලිසැර වැදී දැරියක් මරුට

(සංජීවනී පද්මසේන) මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ නිවසක වෙසක් සැරසිලි සඳහා ආලෝකවත්  කිරීමට යොදාගත් විදුලි බුබුළු වැලක විදුලිය කාන්දුවක් නිසා නව හැවිරිදි දැරියක් මරුමුවට පත් වී තිබේ. පාදුක්ක, වටරැක විදුහලේ පහ වසරේ ඉගනුම ලබන දැරිය නිවසේ වෙනත් හෝල්ඩරයක් මගින් සම්බන්දතාවය ලබාගෙන තිබූ විදුලි  බුබුළු වැල ස්පර්ශ කිරීමේදී විදුලි සැර වැදී ඇත. නිවසේ භූගත වයරය කැඩී තිබීමෙන් විදුලිය

විදුලිසැර වැදී දැරියක් මරුට Read More »

මිහිරි රසැති තල්කුරුම්බා වාරය ඇවිත්

(සමන්  පෙරේරා )  තල් කුරුම්බා රසවත් මෙන් ම ගුණ පිරි ස්වාභාවික පානයකි. වසරකට එක් වරක් සීමිත දින ගණනාවකට තල් වාරය පැමිණේ. ගත නිවන පානයක් නිසා වියළි කලාපයේ බොහෝ පිරිස් තල් කුරුම්බා පානය කිරීමට ප්‍රිය කරති.  පොල් ගෙඩියේ මුල් අවධිය කුරුම්බා ලෙස හඳුන්වනවා සේම තල් ගෙඩිය ද මේරීමට පෙර තල් කුරුම්බා ලෙස හඳුන්වයි. පොල් කුරුම්බා තුළ ඇත්තේ

මිහිරි රසැති තල්කුරුම්බා වාරය ඇවිත් Read More »

පත් වූ සියල්ලන් එක්ව තමන්පත් කළ ජනතාවට සේවයක් කරන්න. -ආදිවාසි නායක

  (මොහොමඩ් ආසික්)  පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා තියෙන මේ මොහොකේ   පත් වූ සියලු දෙනා එකතුව ජනතාවට සේවය කිරීමට කැප විය යුතු  බව ආදිවාසි නායක වනස්පති  ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ. මැතිවරණයෙන් පසුව පත්වූ මන්ත්‍රීවරුන් ක්‍රියා කළ  යුතු ආකාරය ගැන ආදිවාසි නායක වන්නියලැත්තන්ගෙන් දඹානේදී අද 11 වනදා  කළ  විමසුමකදී  අදහස් දක්වමින් ඒ බව කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියැලැත්තෝ මෙසේද

පත් වූ සියල්ලන් එක්ව තමන්පත් කළ ජනතාවට සේවයක් කරන්න. -ආදිවාසි නායක Read More »

බෝක්කු පාලම ගඟේ ගිහිං අවුරුදු තුනයි. පොල්වත්ත ගම හුදකලා වෙලා

  (අජිත්ලාල් ශාන්තඋදය) ගංවතුර තත්ත්වයක් හේතුවෙන් වේවැල්වත්ත, පොල්වත්ත ග්‍රාමයට යාමට තිබු එකම පාලම ගැලවී ගොස් තුන් වසරක් ගතවී ඇතත් පාලම සාදා දීමට කිසිදු බලධාරියෙක් කටයුතු නොකළ බව ගම්වාසිහු කියති. රත්නපුර වේලැල්වත්ත හරහා බළන්ගොඩ මාර්ගයේ රැවුලාදොල හන්දියෙන් පොල්වත්ත දොළ හරහා යොදා තිබූ පාලම මෙසේ වතුරට ගසාගෙන ගොස් ඇත. පොල්වත්ත ගමේ පදිංචි එම්.කේ.සී. ගුණවර්ධන මහතා පැවසුවේ ගමේ

බෝක්කු පාලම ගඟේ ගිහිං අවුරුදු තුනයි. පොල්වත්ත ගම හුදකලා වෙලා Read More »