තරුණියක් රථ වාහන අංශයේ නිලධාරීන් යට කරගෙන රිය පදවලා
පොලිස් විශේෂ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් අපරීක්ෂාකාරී රියදුරෙකු නිසා අනතුරට පත් වූ පුවතක් මාරවිලින් වාර්තා වෙයි. ඊයේ (13) දින වෙසක් සමයේ මාරවිල විශේෂ රථවාහන රාජකාරීවල නිරතව සිටි හලාවත කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු යට කරමින් මෝටර් රථයක් ධාවනය වී තිබේ. සිදු වූ අනතුරින් 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. මෝටර් රථය පැදවූ 22 […]
තරුණියක් රථ වාහන අංශයේ නිලධාරීන් යට කරගෙන රිය පදවලා Read More »
