කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට
(ලක්මිණි නදීෂා) රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ Red Channel ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ(15) අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. […]
කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට Read More »
