රට වටා

පුරාවිද්‍යා සංරක්ෂිත උරුමයක් වන ඇලිකේවෙල අම්බලම විනාශමුඛයට 

(හේවාහැට-චම්පික දසනායක)  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත උරුමයක් වන පාතහේවාහැට ඇලිකේවෙල ඉපැරණි අම්බලම විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති අම්බලමේ වහලයට සෙවිලි කර ඇති උළු රිලවුන් විසින් ගලවා දැමීම නිසා වැසි ජලය කාන්දුව දැව කණු දිරාපත් වීමෙන් මෙම විනාශය හටගෙන ඇති බව ඔවුහු පෙන්වා දෙති    උඩරට රාජධානිය සමයේ රාජසිංහ රජු මහනුවර රජ මාලිගයේ සිට හඟුරන්කෙත […]

පුරාවිද්‍යා සංරක්ෂිත උරුමයක් වන ඇලිකේවෙල අම්බලම විනාශමුඛයට  Read More »

අවිස්සාවේල්ලේ රණවිරු සැමරුම

(නික්කි රණසිංහ) 16 වන යුධ ජයග්‍රහණ සැමරුම් උත්සව විවිධාකාරයෙන් රට පුරා සමරද්දී අවිස්සාවේල්ල නගරයේද ඊට සමගාමීව රණවිරු සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය. මෙම උත්සවය පවත්වනු ලැබුවේ පසුගිය කුරිරු යුධ සමයේදී රට වෙනුවෙන් අභීත මෙහෙවරක් කරමින් තම ජීවිතය පරිත්‍යාග කළ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතාගේ පිළිරුව අභියසදීය.  ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතා යනු යුධ හමුදාව මඟින් පිරිනමන

අවිස්සාවේල්ලේ රණවිරු සැමරුම Read More »

පාසල් සිසුන් ගංජා හොරකමේ

 (කිත්සිරි වනසිංහ)  ගංජා හොරකමේ ගිය පාසල් සිසුන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු අඩි දෙකක් පමණ උසැති ගංජා පැල තුනක් සමග මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේ  මිහින්තලේ බස් නැවතුම් පොළ භූමියේ රැඳී සිටියදී මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මිහින්තලේ ප්‍රදේශයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 පසුවන මිහින්තලේ ප්‍රදේශයේම

පාසල් සිසුන් ගංජා හොරකමේ Read More »

විදුලි බිල සංශෝධනය පිළිබඳ විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

යසංග මහවිතාන විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය විසින් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයා ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ. 2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවක් මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත්  කර තිබේ. යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව

විදුලි බිල සංශෝධනය පිළිබඳ විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් Read More »

රණවිරු සැමරුම් උත්සවය 16 වනවරටත්

වර්ෂා අමරජිත් එරත්න තිස් වසරක  කෲර යුද්ධය 2009 මැයි මස 18 දින එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග අවසන් විය.    ලේ කදුළු හලමින් , ආබාධිතව,අතුරුදන්ව සහ තම ජීවිතය පූජා කරමින් මෙම කෲර යුද්ධයට මුහුණ දී රටටත් ජනතාවටත් නිදහස ලබා දුන් උදාර රණවිරුවන් සිහිකරමින් විජයග්‍රාහී සැමරුම් උත්සවයක් දාසය(16) වන වසරටත් හෙට (19) දා පැවැත්වේ. ශ්‍රී ජයවර්ධනපුර

රණවිරු සැමරුම් උත්සවය 16 වනවරටත් Read More »

හුවමාරු මත්ද්‍රව්‍ය ජාවාරමක්

(නික්කි රණසිංහ) මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් විසින් සොරාගත් භාණ්ඩ ලබාගෙන ඒ වෙනුවට ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්‍ට හැකිවී තිබේ.  එම ඒකකයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා ඇතුළු නිලධාරීන් ගෑන්ඩ්පාස් 75 වත්ත ප්‍රදේශය තුළ කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

හුවමාරු මත්ද්‍රව්‍ය ජාවාරමක් Read More »

කුරුවිට නගරයේ වෙන්කළ කසළ බැහැර කරන නව සැලැස්මක්

(අජිත්ලාල් ශාන්තඋදය) කුරුවිට නගරය කසළවලින් තොර ලස්සන නගරයක් කිරිමේ අරමුණු ඇතිව විධිමත්ව කසළ බැහැර කිරිමට නගරයේ තැනින්තැන භාජන තැබූ බව කුරුවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් සිල්වා මහතා පැවසුවේය. එක් ස්ථානයක භාජන තුන බැගින් තැබු බවත්, දිරණ, නොදිරණ සහ පොලිතින් ප්ලාස්ටික අපද්‍රව්‍ය වෙන් වෙන්ව එම භාජන වලට දමන්නැයි දැනුවත් කර ඇති බවද ඔහු කීවේය. මෙම භාජනවලට

කුරුවිට නගරයේ වෙන්කළ කසළ බැහැර කරන නව සැලැස්මක් Read More »

මාධ්‍යවේදී ප්‍රියාන් මාලින්ද මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට

(නික්කි රණසිංහ)  තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස රූපවාහිනි පුවත්පත් හා සමාජ මාධ්‍යජාලාවල සුවිශේෂ මෙහෙවරක් කළ ප්‍රියාන් මාලින්ද මහතා අද අලුයම රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ. ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පාරිසරික මාධ්‍ය සම්බන්ධව මහත් මෙහෙයක් කළ තැනැත්තෙකි. එමෙන්ම ඔහු සමරිසි ප්‍රජාව වෙනුවෙන් සිනමා පටයක් පවා නිර්මාණය කර ඇති අතර නුදුරේදීම

මාධ්‍යවේදී ප්‍රියාන් මාලින්ද මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට Read More »

අයිස් මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට

  .රංජන් මඩගම්මන  2025.05.16 වන දින කුරුවිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට  සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කුරුවිට බටතොට ප්‍රදේශයේ දී  අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 11900 ක් සමග අත් අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට බටතොට ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 සහ 31 වයසෙහි පසුවන පුද්ගලයන්

අයිස් මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට Read More »

වසර පහක් තිස්සේ රාජ්‍ය ආයතන 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිට යවා නෑ

(බුද්ධික වීරසිංහ) වසර පහකට අධික කාලයක්  තිස්සේ රාජ්‍ය ආයතන 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා  දී නොමැති බව හෙළිවී තිබේ වසරෙන් වසර රාජ්‍ය ආයතනවල මූල්‍ය තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු වුවත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ රාජ්‍ය සමාගම් 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දී නොමැත. මේ හේතුවෙන් අදාළ රාජ්‍ය ආයතන 36හි වාර්ෂික විගණන පරීක්ෂණය 

වසර පහක් තිස්සේ රාජ්‍ය ආයතන 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිට යවා නෑ Read More »