රට වටා

2000කගේ පමණ රැකියා අහිමි කරමින් නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දමයි

ලක්මිණි නදීෂා කටුනායක නිදහස් වෙළෙද කළාපයේ පවත්වා ගෙන ගිය, සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කළ නෙක්ස්ට් ( NEXT ) නැමති ඇගලුම් නිෂ්පාදන කර්’මාන්තශාලාව අද (20) දින සිට හදිසියේම දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. 1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්’මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇගලුම් ලන්ඩන් නුවර වෙත […]

2000කගේ පමණ රැකියා අහිමි කරමින් නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දමයි Read More »

එරත්නෙන් මාලිමාව පරාද වු නිසා ලස්සකන්ද බස් රථය නවත්තලාලු.

ඒ බොරු, අලුත් වැඩියාවකටයි බසය නැවැත්තුවේ                                                                                    (අජිත්ලාල් ශාන්තඋදය) කුරුවිට සිට ලස්සකන්ද දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් ධාවනය වු බස් රථය දැනට සතියක පමණ කාලයක සිට ධාවනය නොවීමෙන් ලස්සකන්ද, විතාරම්පංගුව, බෝටියාගල ආදි ගම්වල පාසල්දරුවන් මෙන්ම වැඩිහිටියෝද දැඩි අසිරුවකට පත්ව සිටිති. පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදි ලස්සකන්ද ගම අයත්වන එරත්න කොට්ඨාසය ජය ගනු ලැබුවේ පොහොට්ටුවේ

එරත්නෙන් මාලිමාව පරාද වු නිසා ලස්සකන්ද බස් රථය නවත්තලාලු. Read More »

බන්ධනාගාර බස් රථයේ කාන්තාවක හා ළමයෙකු සිටීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා රියදුරෙකුගේ වැඩ තහනම්

(වැලිගම  තරංග) අගුණු⁣කොලපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු හා බන්ධනාගාර රියදුරුවරයෙකු  වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි.දිසානායක මහතා කියා සිටි. පසුගිය 16 වන දින පස්වරුවේ අගුණු⁣කොලපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක්  රැදවියෙකු හා එම රැදවියාගේ පවුලේ උදවිය සමඟ වැලිගම නගරයෙන් බැහැර ස්ථානයක නවතා තැබිමේ සිදුවිමට අදාලව සිදුකෙරෙන මුලික  පරික්ෂණයට සහායක්

බන්ධනාගාර බස් රථයේ කාන්තාවක හා ළමයෙකු සිටීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා රියදුරෙකුගේ වැඩ තහනම් Read More »

ජාත්‍යන්තර බිගු දින සැමරුම් උත්සවය ගන්නෝරුවේදී

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ජාත්‍යන්තර බිඟු දින සැමරුම් ජාතික උත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් අද (20) ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී සිදුවිය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර ක්ෂේත්‍ර දැනුවත් කිරීම්, දේශන, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කිරීම් ආදියෙන් මෙම වැඩසටහන සමන්විත විය. බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ

ජාත්‍යන්තර බිගු දින සැමරුම් උත්සවය ගන්නෝරුවේදී Read More »

කෝටි 12ක කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

(ලක්මිණි නදීෂා )  රුපියල් කෝටි 12ක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , විදුලි උපකරණ තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි ව්‍යාපාරිකයන් සදහා වන රක්ත මාවත ( Red Channel ) ඔස්සේ , පිටව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට

කෝටි 12ක කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට Read More »

මීපැණි වලින් ශ්‍රී ලංකාව ස්වංපෝෂිත කිරිමට මීමැස්සන් වෙනුවෙන්ම  මීමැසි උද්‍යානයක්                                                                         

(අජිත්ලාල් ශාන්තඋදය) ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීමේ අරමුණින් ලංකාවේ ඉදිකළ  මීමැසි උද්‍යානය බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල BLESS Nature Park හිදී පසුගියදා විවෘත කරනු ලැබීය. BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ සභාපති , බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත හිමියන් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම මීමැසි උද්‍යානය බවයි. විද්‍යාත්මකව මී මැසි

මීපැණි වලින් ශ්‍රී ලංකාව ස්වංපෝෂිත කිරිමට මීමැස්සන් වෙනුවෙන්ම  මීමැසි උද්‍යානයක්                                                                          Read More »

කුරුවිට එරත්න පාරේ සීතගඟුලට නව මගී පාලමක්

    (අජිත්ලාල් ශාන්තඋදය) රුපියල් මිලියන තිහක් වැය කර කුරුවිට එරත්න මාර්ගයේ සීතගගුල හරහා ඉදිකළ මගී පාලම පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබීය. පාලමේ දිග අඩි හැටකි. පළල අඩි පහකි.. එරත්න සිරිපා මාර්ගයේ සීත ගගුල ලෙස හදුන්වන්නේ කුරු ගගටය. සබරගමු පළාත් මාර්ග අමාත්‍යංශය මඟින් මේ සඳහා මුදල් වියදම් කරනු ලැබීය එරත්න මාර්ගයෙන් වැහි කාලයට සිරිපා

කුරුවිට එරත්න පාරේ සීතගඟුලට නව මගී පාලමක් Read More »

සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට සුභ ආරංචියක්

උසස් පෙළ සදහා වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි   මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය පිළිබද තැකීමක් නොකරන  බවද සදහන් වෙයි. වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28

සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට සුභ ආරංචියක් Read More »

කෝවිලට වූ හානිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි රක්වාන ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක

(ලසන්ත නිරෝෂණ පෙරේරා ) රත්නපුර දෙණියාය මාර්ගය ප්‍රතිසංස්කරණයේදි  රක්වාන පුංචි බාර්වත්ත ශ්‍රි භද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ භූමියට සිදුවු හානි ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් රක්වාන දෙණියාය මාර්ගය පැය තුනක් පමණ අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ. අද  19 වනදා උදැසන 09 සිට 11 දක්වා මෙම උද්ඝෝෂණය පැවත්විණ. වසර 150 කට වඩා පැරණි මෙම හින්දු කෝවිල

කෝවිලට වූ හානිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි රක්වාන ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක Read More »

සබරගමුවෙන් ජාතික මහා ක්‍රීඩා උළෙලට යන මැරතන් ශූරයෝ

(අජිත්ලාල් ශාන්තඋදය) 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කිලෝ මීටර් තිහක් දුරැති සබරගමු පළාත් මැරතන් තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය A.D.P.P. සෝමරත්න ද, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය A.N.L ආරියදාස ද දිනා ගන්නා ලදී. තරග ආරම්භය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය ඉදිරිපිටින් සිදුවිය. එතැන සිට පදලංගල, තුංකම හරහා බරවාකුඹුර දක්වා 15Km ක් ගොස් නැවත ඵම මාර්ගයේම ඇඹිලිපිටිය මහවැලි

සබරගමුවෙන් ජාතික මහා ක්‍රීඩා උළෙලට යන මැරතන් ශූරයෝ Read More »