රට වටා

වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපති අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට.

(වවුනියාව මාධව කුලසූරිය) වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි. වවුනියාව ආරක්ෂක අංශ පැවසූවේ ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිළධාරීන් ගොස් අත්අඩංගුවට ගෙන ඇති […]

වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපති අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට. Read More »

තැපෑලේ නොසැලකිල්ලෙන් විභාග ප්‍රවේශපත්  විභාගය දිනට පසුව ඇවිත්

(වැලිගම  තරංග ගුණරත්න)  කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවයේ III ශ්‍රේණියේ  බඳවා ගැනීම සඳහා  පැවති විවෘත තරඟ විභාගයේ   විභාග ප්‍රවේශ පත්‍රය  වැලිගම තැපැල් කාර්යාලය මගින් ප්‍රමාද වී බෙදා හැරීම නිසා  එම විභාගයට ඉදිරිපත් වීමට නොහැකි වූ බවත් ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස  රැකියා අපේක්ෂකයින් පිරිසක් ඉල්ලා සිටිති. කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවයේ III ශ්‍රේණියේ   විවෘත තරග විභාගය 

තැපෑලේ නොසැලකිල්ලෙන් විභාග ප්‍රවේශපත්  විභාගය දිනට පසුව ඇවිත් Read More »

රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට

(ලක්මිණි නදීෂා)  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(21) අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ ඔහුගේ පියා වන කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ දූෂණ නඩුවක සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල නම් කිරීමට අවසර

රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට Read More »

වාහන තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

(නික්කි රණසිංහ)  අද උදෑසන හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දුම්රිය හරස් මාර්ගය අසළදී බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබේ. දුම්රිය ධාවනය හේතුවෙන් දුම්රිය මාර්ගය වසා තිබියදී ඉන්ධන බවුසරයක් නවතා ඇති අතර ඊට පිටුපසින් වෑන් රථයක් ද නවතා ඇත. එම අවස්තාවේ දී නිසි ලෙස තිරිංග ක්‍රියාත්මක නොවුණු ප්‍රයිම් මූවර් රථයක් වෑන් රථයේ පසුපස ගැටී තිබේ. එවිට වෑන්

වාහන තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් Read More »

ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක්

(ලක්මිණි නදීෂා) ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක් මතුව තිබේ. ඒ පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වීමත් සමඟිනි. මේ වනවිට එය ක්‍රමයෙන් වර්’ධනය වීම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රබේදයක් ලෙස හඳුනාගෙන ඇති මෙම JN1 වෛරසය මේ වන විට ආසියානු කලාපයේ

ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක් Read More »

අධිවේගී මාර්’ගයේ ගාස්තු ගෙවීමට කාඩ් භාවිතය අද සිට ඇරඹේ

(ලක්මිණි නදීෂා)  අධිවේගී මාර්ගවල මුදල් ගෙවීමේදී ඒ සඳහා කාඩ්පත් භාවිතය අද(21) සිට ආරම්භ කෙරේ. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් නව්‍යකරණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මූලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩි පිළිවෙළට අනුව මෙය ක්‍රියාත්මක කරයි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ

අධිවේගී මාර්’ගයේ ගාස්තු ගෙවීමට කාඩ් භාවිතය අද සිට ඇරඹේ Read More »

යාපනය නගරයේ පාපැදි සොරකම් කළ සොරෙකු අත්අඩංගුවට.

(වවුනියාව මාධව කුලසූරිය.) යාපනය,නගරයේ විවිධ ස්ථානවල නවතා තැබු පාපැදි 16 ක් සොරාගත් සොරෙකු ඊයේ(20) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ යාපනය නගරයේ සිදුවන පාපැදි සොරකම් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද පැමිණිළි මත යාපනය,කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ මෙහෙයුමකදි වයස අවුරුදු 40 ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සතුව තිබි සොරාගන්නා ලද විවිධ වර්ගයේ පාපැදි

යාපනය නගරයේ පාපැදි සොරකම් කළ සොරෙකු අත්අඩංගුවට. Read More »

තත්ත්වයෙන් බාලකරන ලද පොහොර මහනුවරට ලැබී ඇත්දැයි පරීක්ෂා කෙරේ.

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ව්‍යාජ ලෙස සකස් කොට බෙදා හරින ලද යූරියා පොහොර, තොග වෙළඳ සැල් වෙත ලැබී ඇත්දැයි  සිදුවන දීප ව්‍යාප්ත පරීක්ෂාවේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ විය. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත ඒකකයේ මැදිහත්වීම මත මහනුවර, මිනිපේ, හසලක, ගම්පොල, නාවලපිටිය සහ මාරස්සන ඇතුලු

තත්ත්වයෙන් බාලකරන ලද පොහොර මහනුවරට ලැබී ඇත්දැයි පරීක්ෂා කෙරේ. Read More »

උඩදුම්බර ගම් රැසකට වන අලි තර්ජන

  (මොහොමඩ් ආසික්) මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට වන අලි තර්ජන එල්ල වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසති.  උඩදුම්බර, පිටිගොඩ, ලිහිණිය,බඹරබැද්ද, දේවින්නාගම ඇතුළු ගම්මාන රැසක් මෙම වන අලි තර්ජනයට මුහුණ දී සිටින බවත් ඔවුහු කියති. රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේදීද  වගා බිම් වලට එන අලින් වගාවන් සම්පූර්ණයෙන් විනාශ කර දමන බවත්

උඩදුම්බර ගම් රැසකට වන අලි තර්ජන Read More »

රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනේ

(නික්කි රණසිංහ, නිපුන නිර්මාල් )  කොළඹ, හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවසක් තුළ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත.  කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් නිවාස සංකීර්ණයේ පිහිටි ඇගේ නිවසට ටී 56 ගිනි අවියක් රැගෙන යනු දුටු බවට ආරක්ෂක නිලධාරියෙකු ලබා දුන් තොරතුරක් මත මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.  67

රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනේ Read More »