තිරප්පනේ සත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයට කෝටි පහක ගොඩනැගිලි
(සමන් පෙරේරා) උතුරු මැද පළාත තුළ ඉහළ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීමේ අරමුණින් ලෝක ආහාර සංවිධානයේ සහය ඇති තිරප්පනේ සත්ත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානය සඳහා රුපියල් කෝටි පහකට අධික වියදමකින් සියලු පහසුකම් ගොඩනැගිලි විවෘත කිරීම හා උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට පවරා දීම ලෝක ආහාර වැඩපිළිවෙලෙහි ශ්‍රීලංකා නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා […]
තිරප්පනේ සත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයට කෝටි පහක ගොඩනැගිලි Read More »
