වන අලි ප්‍රහාරයකින් කුඩා දරුවෙකු මරුට
(සංජීවනී පද්මසේන) සදා නොනවතින අරගලයක තවත් එක් අවාසනාවන්ත පුවතක් ගෝමරන්කඩවලින් වාර්තා වේ. ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම ඒ දුක්බර පුවතයි. අලුයම රාජකාරියට යන පියා බස් රථයට ඇරලවීම සඳහා පා පැදියකින් ගමන් කරන අතරතුරදී මෙම ප්‍රහාරය සිදුවී තිබේ. මේ දෙදෙනා ගමන් කරන මාර්ගයේ විශාල කුඹුරකට මුවා වී සිටි වන අලියා එකවරම […]
වන අලි ප්‍රහාරයකින් කුඩා දරුවෙකු මරුට Read More »
