පන්හිද

“..සිංහල සිනමාවෙ භාගයක්  එයා..”

(සුමේධ  මුණසිංහ) විජය, ගාමිණී, රවී,මාලනී හතර දෙනාම සූරයෝ ,ලකී අක්කර පහේ නිධානයකි. එයා දැන් ලොකු ළමයෙකි….. අහස් ගව්වෙන් බඹරු ඇවිත් අපේක්ෂා මතක් වෙනවා තවත් හිතුවොත් හිතුවමයි ,බැද්දේගමත් තවම තරුණයි මාලනී අදත්….. එක්ටැම් ගෙයකිි ,තුෂාරා ආකාස කුසුමකි වාසනා සිරිමැදුර අතහැර නොයා නවතින්න සසර චේතනා….. කස්තුරි සුවඳක් වගේ වියැකිලා එපා නෑවිත් ඉන්න උමයංගනා සොල්දාදු උන්නැහෙත් මතක් කර […]

“..සිංහල සිනමාවෙ භාගයක්  එයා..” Read More »

ජාතික වීරයෙකිි ජෝතිත්

(සුමේධ  මුණසිංහ) මැරිලත් නොමැරෙනා අදටත් ජෝතිගේ ප්‍රියතම සිංදු ආදරේ උතුරවයි ගෑනුන්ගේ පුපුරවාගෙන පපු කැවූතු …… රත්තරන් පෙම් පුරාණේ ගයන විට ජෝතී දස දසදහක් සිත් සතන් අද උනත් පිච්චෙතී ගී සෑය බඳින්නට අතේ පිච්චිය නැතී දුප්පත්ම පෙම්වතුන් ජෝතිගෙන් සැනසෙතී…. ජෝතිගේ පිරිමි ගැයුමෙන් කොටහළු වෙන්න ඇති කෙල්ලන් ගැබ්බර වෙන්න ඇති ගැහැණුන් …. ජෝතිමත් ගීතවල රසයෙන් වෙන්න ඇති

ජාතික වීරයෙකිි ජෝතිත් Read More »

නික්ම යමි හිමි නොමැති විජිතයෙන්

චම්පිකා  මුතුකුඩ දුක සතුට දැරූ මුත් ළඟින් හිඳ බෝ කලක් නොදැනීම පැමිණ ඇත වෙන්ව යා යුතුු දවස් හිතම මොරගෑවාට හමුවන්න තව වරක් නොබලාම නික්ම  යමි දෙනෙත යදිනා රුවක්…. පතා ආ නමුත් නුඹ ජීවිතයේ බෝ දුරක් හිතින් ළංවනු නොහැක අපේ සිතිවිලි වෙනස් හොරෙන් හද නිදන් කර නොමියෙනා මතකයක් ඉතින් අවසර දෙන්න තනාගන්නට ලොවක්…… තදින් නෙතු පියාගෙන

නික්ම යමි හිමි නොමැති විජිතයෙන් Read More »

වඩිනු මැන බුදු සමිඳුනේ

වර්ෂා අමරජිත් _එරත්න ගිලන් කළ.. කුමක් කරමිද.. මට මගේ නොවූ කය.. අනියත දකිමි මම.. හිමියනේ ඔබ දෙසූ දම් අමා .. සොයා අබ මිටක්.. ගෙයින් ගෙට දිවූ.. කිසා ගෝතමී මම.. පාරමිතා පුරා..  සසර පුරාවට…  කුමක් පැතුවේ ද.. සපල නැති දිවිය.. සිත,කය,වචනය ගිලන් වූ දා.. අනේ බුදු හිමියන්ගේ… වඩිනු මැන.. සාරා සංඛ කල්ප ලක්ෂයක්.. පෙරූ පින් බලෙන්..

වඩිනු මැන බුදු සමිඳුනේ Read More »

ඒ මතකය එපා ආයෙ – ඇවිදින් මා රිද්දන්නට

කුරුවිට, වර්ෂා අමරජිත්  දෑල ගං ඉවුරු බිඳගෙන … හමා ආ සීතා මද නල  මේ තුරු උයන් මත සිලි සිලියෙ ඇහුරුවා සවන් පත ….. දිය රැලි රැලි කැරලි ගැසී… හිමි හිමිහිට ගග ඇදෙනා විට… ඉවුරු කොනක තුරු සෙවනක් යට බංකුව මත වාඩි උනේ.. විදගන්නයි මේ මිහිරියාව.. මන්දාරම් නුවර ඉදන්  නුඹ ඇවිදින් හරි හදිස්සියේ  දෑස අස්සෙ පොර

ඒ මතකය එපා ආයෙ – ඇවිදින් මා රිද්දන්නට Read More »

මුව අගුළු ලා හිඳිමු…

චම්පිකා මුතුකුඩ රිදුම් දෙන කටු කොහොල්  දෝතින්ම ඉවතලා සවන් පාරන තෙපුල් සිනාසී පසෙක ලා ලවන් තෙමු කඳුළු වැල් දෙතොලගින් පිස දමා ඔබ මගේ ජීවිතේ  සොඳුරු උයනක් කළා……. යා යුතුවු මග නොදැන සරණ විට  දිවි මගේ දෝත ගෙන ළඟම හිඳ  දුන්නු සවි බල අගේ කෙදින හෝ පියවෙනා තුරාවට නෙතු මගේ හැකිවේද ලබන්නට සෙනෙහසක් ඔබ වගේ…… ගිනි

මුව අගුළු ලා හිඳිමු… Read More »

මතකය මට දී…

වර්ෂා අමරජිත් ඈත ක්ෂිතිජ ඉමේ.. දේව දූතියක් වගේ..මට පෙනුනා.. නිසසල සද රේඛා අතරේ… ඈ නිල් නුවන් සලා. රෑ අදුරු අහසේ.. සද මඩල අතරින් තරු කැට රිංගා.. මා නෙත් අසරණ වූ තරම්.. නුඹ සිහිවී… ආයෙත් නොඑන්නම  නුඹ යන්න ගිහින්.. මතකය..මුළු ජිවිතයක් මට දී. ආදර මගේ අම්මා..

මතකය මට දී… Read More »